Home Tech News RTX 5000 series එක ගැන දැනගමු
Tech News

RTX 5000 series එක ගැන දැනගමු

Share
Share

ඉදිරියෙදි නිකුත් වෙන්න තියන RTX 5000 series එකෙ VGA කාඩ් ගැන දැනට විවිධ තොරතුරු නිකුත් වෙලා තියනවා. මේ කාඩ් ගැන ජනවාරි 7 වෙනිද තියන CES 2025 event එකේදි නිවේදනය කරන්න NVDIA සමාගම සූදානම් වෙලා ඉන්නවා.

4000 series එකේ වගේම RTX 5080, 5090 වශයෙන් කාඩ් නිකුත් වෙනවා. මේ සියලුම කාඩ් වල තියෙන්නෙ PCIe 5.0 සහ GDDR7 VRAM. ඒවගේම RTX 4090 වල තිබ්බ 24GB VRAM එක වෙනුවට මෙවර 5090 කාඩ් එකෙ 32GB VRAM එකක් තියනවා. නමුත් 5080 කාඩ් එක කලින් වගේම 16GB VRAM එකක් සහිතවයි එන්නෙ.

මීට අමතරව RTX 5070 Ti කාඩ් එකත් කලින් වගේම 16GB වලිනුත් 5070 කාඩ් 12GB වලිනුත් නිකුත් වෙනවා. අලුත් කාඩ් වල මිල පිලිබදව තවමත් නිවැරදි තොරතුරක් නිකුත් වෙලා නැහැ.

මෙවර 5090 කාඩ් එකෙ ප්‍රමානයත් කලින් කාඩ් වලට වඩා වැඩියි. කලින් 4090 කාඩ් 608mm ප්‍රමානයක් උනු අතර මෙවර එය 744mm ප්‍රමානයකින් යුක්ත වෙනවා. 5090 කාඩ් සඳහා අවශ්‍ය වෙන 600W පවර් එක ලබාදෙන්න මෙවර 16pin power connectors දෙකක් අඩංගු වෙනු ඇති බවට දැනට නිකුත් වෙලා තියන තොරතුරු වලින් දැනගන්න ලැබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...