Home Tech News MSI 2024 දී iF DESIGN සම්මාන දෙකක් දිනා ගයි.
Tech News

MSI 2024 දී iF DESIGN සම්මාන දෙකක් දිනා ගයි.

Share
blank
Share

Gaming Monitor සහ Liquid Cooler සදහා Wow the Jury 2024 සම්මානයේ ප්‍රතිඵල නිකුත් වුනා. මේ සම්මාන උලලෙදී MSI වල MAG 341CQP QD-OLED curved Gaming Monitor එකට සහ Gaming/VR/AR category එකෙන් MAG CORELIQUID E Series liquid cooler එකට සම්මාන දිනා ගන්න පුළුවන් වුනා.

ඒ වගේම මේ අවස්ථවෙදී MSI අලෙවිකරණ උප සභාපති Sam Chern කියපු විදියට MSI සමාගමට මේ iF DESIGN AWARD එක දිනා ගන්න ලැබුන එක විශාල ගෞරවයක් වෙනවා. ඒ වගේම අපි මේ වෙනකො MSI AI තාක්ෂණයත් එක්ක PC නිශ්පාදනය කරන්න ලොකු උත්සහයක් ගන්නවා. අපි හිතනව ඉදිරියෙදි අපිට මේ අලුත් ලෝකයෙ වෙනසක් ඇති කරන්න පුලුවන් නිර්මාණ ගොඩක් නිකුත් කරන්න පුළුවන් වෙයි කියලා.

MSI MAG 341CQP QD-OLED Gaming Monitors

 Quantum Dot තාක්ෂණයත් එක්ක අලුත් පරම්පරාවේ OLED Panel එකත් එක්ක MAG 341CQP QD-OLED feature එක තියෙන මේ Monitor එක 3440×1440 UWQHD ක දිග පලළකුත් තියෙනවා. ඒ වගේම 175Hz refresh rate එකක් වගේම 0.03ms ඉතා වේගවත් response time එකක් තියෙන නිසා Gamers ලට ගොඩක් හොඳ smooth experience එකක් ගන්න පුලුවන් වෙලා තියෙනවා. මේකෙ Monitor Panel එක VESA සහිතක කරපු ClearMR 9000 සහ DisplayHDRTM 400 වගේම මේ Monitor එකේ වීඩියෝ, රූප වලට ගොඩක් හොඳ ඒ වගේම බොදවීම ගොඩක්ම අඩු High Quality Colors අපිට බලා ගන්න පුලුවන්. ඒ වගේම Quantum Dot තාක්ෂණය පාවිච්චි කරන නිසා dynamically engineered layer එකෙන් DCI-P3 color space එක ආවරණය වෙනවා. ඒ විතරක නෙමෙයි MSI OLED Care 2.0 solution එකෙන් තිරය ආරක්ෂා කරන්න optimization mechanisms තියෙනව වගේම OLED පිච්චීම ගොඩක් දුරට අඩු කරනවා.

MSI MAG CORELIQUID E Liquid Coolers

MAG CORELIQUID E series එකට මේ වෙනකොට වෙලදපොලේ තියෙන copper base එකක් එක්ක ලොකු ඝෝෂාවක් එන්නෙත් නැති CPU වලටත් වඩා ගොඩක් ලොකු Demand එකක් ඇවිත් තියෙනවා.
මේක අංශක 270වක් වෙනකන්ම කරකවන්න පුලුවන් වගේම මේකෙ waterblock cap එක cold plate එකේ ඕනම පැත්තක සවි කරන්නත් පුලුවන් වෙනවා.ඒ වගේම ඔයාල radiator fans වල සහ ARGB fans වල Colors වෙනස් කරනකොට මේ MSI softwares ගොඩක් වැදගත් වෙනවා. මේ MSI CORELIQUID E series එක මේ වෙනකොට කළු හා සුදු පාටත් එක්ක 240mm (E240) සහ (E360) වර්ග වලින් අපිට ගන්න පුළුවන්.

MSI: https://www.msi.com
MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal
MSI Facebook: https://www.facebook.com/MSIGaming
MSI Instagram: https://www.instagram.com/MSIGaming
MSI Twitter: https://twitter.com/MSITweets–

අලුත් තොරතුරු දැන ගන්න https://www.msi.com/rss හරහා එකතු වෙන්න.

MSI ගැන
MSI මේ වෙනකොට AI PC එක්ක අලුත් අලුත් නිර්මාණ කරන සමාගමක් වගේම AIoT solution එකේ ප්‍රමුඛයාත් වෙනවා. R&D capabilities එක්ක MSI රටවල් 120කට වැඩි ප්‍රමාණයක විහිදිලා තියෙනවා. මේ MSI වල laptop, graphic cards, monitors, motherboards, desktops,  peripherals, servers, IPCs, autonomous, mobile robots, vehicle infotainment සහ telematics systems වගේම EV charges මේ වෙනකොට ලොකෙම පිලිගැනීමට ලක් වෙලා තියෙනවා. MSI කියන්නෙ මේ වෙනකොට අපිට අලුත් අත්දැකීම එක්ක අලුත් නිශ්පාදන දෙන ලෝකයේ ජනප්‍රියතම සමාගමක් වෙලා ඉවරයි.
වැඩිදුර තොරතුරු – https://www.msi.com

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...