Home Tech News Windows 10 වලට අලුත් Wallpapers 3ක්
Tech News

Windows 10 වලට අලුත් Wallpapers 3ක්

Share
blank
Share

Microsoft සමාගම Windows 10 මෙහෙයුම් පද්ධතිය සදහා අලුත් Wallpaper pack 3ක් නිකුත් කරල තියෙනව. මේ packs 3ම Microsoft Store එකෙන් නොමිලේම Download කරගන්න පුලුවන්.

මේ pack වෙන්නෙ

Umbrellas

Download Here

පින්තූර 18කින් යුක්ත මේ Wallpaper pack එකෙන් විසිතුරු කුඩ වල පින්තූර දැක්වෙනව.

Ski paradise

Download Here

හිම සහ Ski වලට කැමති අයට හිමෙන් වැසුන කදු සහ Ski Resorts  පින්තූර 16ක් මේ pack එකේ තියෙනව.

Springtime Art

Download Here

චෙරි මල් සහ සමනළයන්ගෙන් යුක්ත, අදින ලද චිත්‍ර 18කින් යුක්ත Wall paper pack එකක් මෙහිදී ලබාගන්න පුලුවන්.

මේ හැම Wallpaper pack එකක්ම අදාල link එක මත Clik කිරීම මගින් MS store එක හරහා ලබාගන්න පුලුවන්. මේ සදහා ඔයාගේ පරිගණකයේ Windows 10 මෙහෙයුම් පද්ධතිය තියෙන්න ඕන වෙනව.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...