අවුරුදු 25 කට පමණ පසුව Internet explorer නවතා දැමීමට Microsoft ආයතනය විසින් තීරණය කල බව 2020 වසරේ Microsoft ආයතනය නිල වශයෙන් ප්‍රකාශ කලා. කෙසේ වෙතත් මෙය තවදුරටත් භාවිතා කල හැකිව තිබුනේ ආයතන වල IE තවමත් භාවිතා වන නිසායි. 2022 ජුනි 15 වන තෙක් පමණක් මෙම මෘදුකාංගයට සහය (Official update support) ලබාදෙන බවට Microsoft ආයතනය විසින් මේ වනවිට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Internet Explorer මේ වනවිට මෙහි version 11 ක් පමණ අප වෙත පැමිණ ඇති අතර Microsoft ආයතනය විසින් Internet Explorer වෙනුවට ඔවුන්ගේ default web browser එක ලෙස Chromium based වන Microsoft edge හදුන්වා දුන්නා.
මේ සමගම 1995 දී නිකුත් වී මුළු ලෝකයේම ජනප්‍රියම Web browser එක බවට පත්වූ IE නොහොත් Internet Explorer 2022 දී අවුරුදු 27ක් ආයු වලදා අප අතරින් සදහටම සමුගන්නවා.














Good Bye IE
🙏 bye