Home Tech News Graphics දෙගුණයක් වේගවත් RTX 3000
GraphicsTech News

දෙගුණයක් වේගවත් RTX 3000

Share
blank
Share

nvidia සමාගම ඔවුන්ගෙ නවතම RTX 3000 Series Graphic Card පෙල launch කලේ විශාල Price cut down එකකුත් සමගයි. අඩු මිළක් සමග RTX 2000 Series එක මෙන් දෙගුණයක* Performance මේ Launch එකේ අවධානය දිනාගත් ප්‍රදාන දේවල් උනා.

Online launch එකක් ලෙස පැවති මේ event එකේදි Nvidia සමාගමෙ විධායක නිලදාරී Jen-Hsun Huang මහතා විසින් ඔවුන්ගෙ නවතම 3000 Series Card පෙලෙහි දැවැන්තයන් වනRTX 3090, RTX 3080 සහ RTX 3070 යන Graphic Card පෙල ලෝකයට එලිදක්වනු ලැබුවා.වසර දෙකකට පෙර ඔවුන් හදුන්වා දුන් Ray Tracing තාක්ශනය තව දුරටත් වැඩි දියුනු කරමින් මෙවර ඔවුන් Ray Tracing Gen 2 ලෙස වැඩි දියුනු කර තව දුරටත් ඉදිරියට ගෙන විත් තිබෙනව.

මින් පෙර තිබූ Turing Architecture වෙනුවට මෙම කාඩ් නිර්මානය සදහා Ampere Architecture එක යොදාගැනීම තුල වැඩි performance එකක් අඩු Power consumption එකක් යටතේ ලබාදීම සහ RTX 2000 Series එක හා සැසදීමේදී දෙගුණයක* Performance ලබාදීමට හැකිවීම විශේෂත්වයක්.

*මෙය Nvidia සමාගම පවසන ආකාරයට – Realworld Gaming වලදී මෙය වෙනස් විය හැකි බව සලකන්න

Share
Written by
Lakshan-PCguide.lk

තාක්ෂණික ලිපිවලින් දායකත්වය ලබාදෙන ලක්ෂාන්, Gaming ගැන හොද අත්දැකීම් සහ දැනීමක් තිබෙන සාමාජිකයෙක්.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...