Home Tech News Events ඉන්දියාව FREE FIRE තහනම් කරයි.
EventsTech News

ඉන්දියාව FREE FIRE තහනම් කරයි.

Share
blank
Share

ඉන්දියානු ස්වදේශීය කටයුතු අමාත්‍යංශය විසින් ජාතික ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් වන කරුණු දක්වමින් දේශීය Google Play Store තුලින් චීන apps 54 ක් තහනම් කරල තියනවා. මේ ලැයිස්තුවට ඉන්දියාවේ ජනප්‍රියතම app එකක් Garena Free Fire නමැති mobile game එකත් ඇතුලත්. මේ ක්‍රීඩාවෙ ආරම්භය වෙන්නෙ සිංගප්පූරුවෙන් වන අතර 2021 වසරෙ Google Play Store වල හොඳම mobile ක්‍රීඩාව ලෙස පවා නම් කෙරුනෙ Garena Free Fire.

ඉන්දියානු රජය විසින් මෙලෙස චීන apps තම රට තුල තහනම් කරපු පළමු අවස්ථාව මේක නෙවෙයි. 2020 වසරේ ජූනි, සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවලත් මේ වගේ චීන apps 219 ක් තහනම් කරල තියනවා. ඒ තහනම් කරපු apps ලැයිස්තුවෙත් TikTok, PUBG Mobile, Clash of Kings, Weibo, AliExpress සහ Xiaomi’s Mi Community වගේ ප්‍රසිද්ධ apps ඇතුලත් වුනා.

පහල සදහන් වෙන්නෙ අලුතෙන්ම ඉන්දියාව විසින් තහනම් කරපු apps 54

  • Beauty Camera: Sweet Selfie HD
  • Beauty Camera – Selfie Camera
  • Equalizer – Bass Booster & Volume EQ & Virtualizer
  • Music Player- Music.Mp3 Player
  • Equalizer & Bass Booster – Music Volume EQ
  • Music Plus – MP3 Player
  • Equalizer Pro – Volume Booster & Bass Booster
  • Video Player Media All Format
  • Music Player – Equalizer & MP3
  • Volume Booster – Loud Speaker & Sound Booster
  • Music Player – MP3 Player
  • CamCard for SalesForce Ent
  • Isoland 2: Ashes of Time Lite
  • Rise of Kingdoms: Lost Crusade
  • IS/APUS Security HD (Pad Version)
  • Parallel Space Lite 32 Support
  • Viva Video Editor – Snack Video Maker with Music
  • Nice video baidu
  • Tencent Xriver
  • Onmyoji Chess
  • Onmyoji Arena
  • AppLock
  • Dual Space Lite – Multiple Accounts & Clone App
  • Dual Space Pro – Multiple Accounts & App Cloner
  • DualSpace Lite – 32Bit Support
  • Dual Space – 32Bit Support
  • Dual Space – 64Bit Support
  • Dual Space Pro – 32Bit Support
  • Conquer Online – MMORPG Game
  • Conquer Online Il
  • Live Weather & Radar – Alerts
  • Notes- Color Notepad, Notebook
  • MP3 Cutter – Ringtone Maker & Audio Cutter
  • Voice Recorder & Voice Changer
  • Barcode Scanner – QR Code Scan
  • Lica Cam – selfie camera app
  • EVE Echoes
  • Astracraft
  • UU Game Booster-network solution for high ping
  • Extraordinary Ones
  • Badlanders
  • Stick Fight: The Game Mobile
  • Twilight Pioneers
  • CuteU: Match With The World
  • Small World-Enjoy groupchat and video chat
  • CuteU Pro
  • FancvU – Video Chat & Meetup
  • Real: Go Live. Make Friends
  • MoonChat: Enjoy Video Chats
  • Real Lite -video to live!
  • Wink: Connect Now
  • FunChat Meet People Around You
  • FancyU pro – Instant Meetup through Video chat!
  • Garena Free Fire – Illuminate
Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

2 Comments

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...

Broadcom සහ OpenAI අතර AI චිප් ගනුදෙනුවක්

Broadcom සමාගම සහ OpenAI සමාගම අතර 2025 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද...