Home Tech News Photography වෙනස් කරන Huawei P70
Tech News

Photography වෙනස් කරන Huawei P70

Share
blank
Share

Huawei සමාගම මෙම මාසයේ දී නිකුත්වීමට තිබූ Huawei P70 ජංගම දුරකථන මාලාව හරහා P60 දක්වා පවත්වාගෙන ආ නාමකරණය Pura ලෙස rebrand කර තිබෙනවා. මෙම PURA 70 Smartphone එක නිකුත් කෙරුනේ පහුගිය වසරේ Huawei Mate 60 නිකුත් කල ආකාරයටම වීම විශේෂත්වයක්.

Huawei PURA Smartphone මාලාව Pura 70, Pura 70 Pro, Pura 70 Pro Plus, Pura 70 Ultra යනුවෙන් Model 4ක් යටතේ නිකුත් කර තිබෙනව. Huawei සමාගම නිකුත් කල Product Trailer එක සහ මේ වනවිට ඇති Review Video වලින් PURA 70 Smartphones වලට නැවතත් pop out Electronic Camera Lens එකක් හදුන්වා දී තිබීම සහ එහි Photo වල Image quality එක iPhone වලටත් එහා වීම ගැනත් සෑහෙන කතාබහක් ඇතිව තිබෙනව.

මෙම දුරකථනය ද ඡායාරූපකරණය ඉලක්ක කරගෙන නිර්මාණය කර ඇති අතර දැනට වාර්තාවන සුවිශේෂී ම ලක්ෂණයක් වන්නේ මෙහි කැමරා පද්ධතිය Night Vision පහසුකමෙන් ද යුක්ත වීමයි. ඒ අනුව මෙහි පසුපස කැමරා පද්ධතිය 1-inch 50MP RYYB කාචයකින් ද, 50MP periscope කාචයකින් ද, 40MP ultra-wide-angle කාචයකින් ද, 13MP AF කාචයකින් ද යුක්ත වන බව gizchina වෙබ් අඩවිය සඳහන් කරයි.

මෙම දුරකථනය Huawei සමාගම විසින් ම නිර්මාණය කරන ලද 5nm චිප්සෙට් එකකින් සමන්විත වනු ඇති බවට මුලින් අනුමාන කළ ද mate 60 දුරකථන මාලාව සඳහා නිකුත් කළ kirin 9000s නම් 7nm චිප්සෙට් එකේම වැඩිදියණු කල Kirin 9010 SOC එක යොදා තිබෙන බවට වාර්ථා වෙනව.

Source :- Gizchina

Share

Leave a comment

Leave a Reply

Related Articles

Tesla අභිබවා ඉදිරියට පැමිණි BYD

විදුලි වාහන (EV) ක්ෂේත්‍රයේ දිගු කලක් මුල්තැන අරන් හිටපු Tesla සමාගමේ 2025...

Huawei දුරකතන වලට එන, කවුද මේ JIN ?

Huawei සමාගම, එළඹෙන Nova 15 ස්මාර්ට්ෆෝන් සීරිස් එක සඳහා “Nova JIN” නමින්...

Linux Foundation වෙතින් ආරම්භ කරන Agentic AI Foundation

Linux Foundation විසින් 2025 දෙසැම්බර් Agentic AI Foundation (AAIF) නම් නව consortium...

වැඩිදියුණු කල Image generation සහ Editing එක්ක ChatGPT 1.5

OpenAI සමාගම ChatGPT හි image generation (රූප නිර්මාණය) සහ editing (සංස්කරණය) හැකියාවන්...