VPN එහෙමත් නැත්නම් Virtual private Network එකක් කියන්නෙ Internet එක තුල තවත් Private Network එකක් කියල හදුන්වන්න පුළුවන්. වෙනස තමයි Internet එක තුලදි ඔයා හුවමාරු කරගන්න දත්ත අනික් අයට බලාගන්න වගේම block කරන්න පුළුවන් උනත් Private Network එකක් නිසා ඒ තුල වෙන්නෙ මොනවද කියන එක කාටත් බලන්න බැරි වෙන එක.
PC එකට VPN දාගන්න තියෙන ලේසිම විදිහ තමයි – Avast VPN එක. මේකෙ දවස් 7ක් Credit Card එකක් නැතුව Full PC එකේ හැම දෙයක්ම පාවිච්චි කරන්න පුළුවන්. එතනින් පස්සෙ උනත් මාසෙකට $2ක් වගෙ තමයි ගෙවන්න වෙන්නෙ.
Opera browser

ඔයාට ඕන Web Browser එකට විතරක් VPN දාගන්න නම් – Opera Web Browser එක දාගෙන ඒකෙ Settings වලින් Advanced එකට ගිහින් VPN කියල දකුණු පැත්තෙ Search කරල VPN ON කරගන්න.
Phone වලට දාගන්න ලේසිම VPN
1.1.1.1 VPN එකත් හොද VPN එකක්
PROTON VPN – මේකත් ගොඩක් දෙනෙක් පාවිච්චි කරනව.
SUPER VPN එකත් දාගන්න පුළුවන්
ඔයාට තියෙන්නෙ Samsung Phone එකක් නම් Samsung MAX VPN එක දාගන්න.
මීට අමතරව ඔයා පාවිච්චි කරන හොද VPN එකක් තියෙනවනම් හැමෝටම දැනගන්න Comment කරන්න.
Windscribe
https://play.google.com/store/apps/details?id=com.jrzheng.supervpnfree
Super vpn niyamayi phone valata
AnonyTun
I – Top vpn
vpn kiyanne naraka deyakda 🤔
nane.
ලිනක්ස් වලට අවාස්ට් vpn එක වැඩද? (.deb)
Atlas VPN Speed එකත් හොදයි මේකේනම්
ProtonVPN is fast and secure and it’s free too.
1.1.1.1 is also a good VPN but it has some compatibility issues and it’s not well supported for youtube either, for youtube is slow
altogether ProtonVPN is good for me and I can recommend it.
Melon VPN
PC ekee Chrome users lata Urban Chrome extension VPN ek hodai..
X VPN Hoday ne..
X VPN ekath hoday ne..
Proton vpn is a good app
@everyone please use that app
Zenmate 👌
Http injector thama
thama
1 1 1 1 කියන එක VPN එකකට වඩා වෙනස් නේද? අනික ඒකෙ කැමති country එකක්ට මාරු කරන්න බෑ නේද? ඒ ගැන full විස්තරයක් දෙන්න පුලුවන්ද?
speedify godak hondai