Home Tech News Hardware PC එකට මාසෙට යන Electricity Bill එක Calculate කරමු
HardwareTech News

PC එකට මාසෙට යන Electricity Bill එක Calculate කරමු

Share
Share

ඔයාගෙ PC එක මාසෙකට කොච්චර විදුලි බලයක් ලබාගන්නවද? නිවසේ විදුලි බිලට කොපමණ unit ප්‍රමාණයක් එකතු වෙනවද කියල බලාගන්න විදිහ මෙම ලිපිය හරහා විස්තර වෙනව.

පළමුවෙන්ම ඔයාගේ Desktop එක / PC එක ලබාගන්න විදුලි බලය (Watt ප්‍රමාණය) ගණනය කරගත යුතුයි. මේ සදහා පහත සදහන් වෙබ් අඩවි වෙත පිවිසෙන්න පුළුවන්

Outer Vision PowerMSI CalculatorCooler Master
Power supply calculation sites

මේ විදිහට PC එක ලබාගන්න Power එක දැනගත්තට පස්සෙ ඔයා PC එක Gaming හෝ Editing වලට යන කාලය දවසකට කොපමණ පැය ගණනක්ද කියල නිර්ණය කරගෙන ඒ ගානෙන් වැඩි කරගන්න. මේක 1000න් බෙදුවම දවසකට ඔයාගෙ PC එක ලබාගන්න විදුලි ඒකක ගණන බලාගන්න පුළුවන්.

Smart Power monitoring Socket

ඔයාට හැම දවසකට ගත්ත Power එක හරියටම බලාගන්න Smart Power Socket එකක් අපෙන් මිලදී ගන්න පුළුවන්. Pcguidelk store එක හරහා අදම Online Order කරගන්න

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

4 Comments

Leave a Reply to PriyadarshanaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...