ඔයාගෙ PC එක මාසෙකට කොච්චර විදුලි බලයක් ලබාගන්නවද? නිවසේ විදුලි බිලට කොපමණ unit ප්‍රමාණයක් එකතු වෙනවද කියල බලාගන්න විදිහ මෙම ලිපිය හරහා විස්තර වෙනව.
පළමුවෙන්ම ඔයාගේ Desktop එක / PC එක ලබාගන්න විදුලි බලය (Watt ප්‍රමාණය) ගණනය කරගත යුතුයි. මේ සදහා පහත සදහන් වෙබ් අඩවි වෙත පිවිසෙන්න පුළුවන්
| Outer Vision Power | MSI Calculator | Cooler Master |

මේ විදිහට PC එක ලබාගන්න Power එක දැනගත්තට පස්සෙ ඔයා PC එක Gaming හෝ Editing වලට යන කාලය දවසකට කොපමණ පැය ගණනක්ද කියල නිර්ණය කරගෙන ඒ ගානෙන් වැඩි කරගන්න. මේක 1000න් බෙදුවම දවසකට ඔයාගෙ PC එක ලබාගන්න විදුලි ඒකක ගණන බලාගන්න පුළුවන්.
Smart Power monitoring Socket

ඔයාට හැම දවසකට ගත්ත Power එක හරියටම බලාගන්න Smart Power Socket එකක් අපෙන් මිලදී ගන්න පුළුවන්. Pcguidelk store එක හරහා අදම Online Order කරගන්න
මසයක් විතර පච්චි කරලා වැයවුනු මුලු එකක ගාන බලාගන්න පුළුවන්ද මෙකෙන් 🤔
puluwan
In other terms , current usage depends on your device’s repair time period
Mobile phone ekakatath use karanna puluwanda fast charging widihata?