Home Tech News තෝරන්න දිනන්න – මේ අපේ 2018 giveaway එක.
Tech News

තෝරන්න දිනන්න – මේ අපේ 2018 giveaway එක.

Share
blank
Share

ලංකාවේ පළමු වතාවට youtube channel එකක් මගින් ඔයා කැමතිම දේ තෝරගෙන දිනාගන්න අවස්ථාවක් ගැනයි මේ කියන්න යන්නෙ. තාම youtube Video එක බැලුවෙ නැත්නම් ඒක බලලම මේ ලිපිය කියවන්න.

මේ තරගයෙ පියවර දෙකක් තියෙනව. Video එක බලල පළවෙනි පියවර සම්පූර්ණ කරන්න.  දැන් ඔයාට කරන්න තියෙන දෙවෙනි පියවර ගැනයි මේ විස්තර කරන්නෙ. පහළින් තියෙන ඕනම ලින්ක් එකක් පාවිච්චි කරල gearbest.com එකට යන්න. (මේ තරගය සදහා සුදුසුකම් ලබන්න පහල තියෙන ලින්ක් එකක් හරහා site එකට යන එක අනිවාර්යයි)

https://goo.gl/Bd8h9e

https://goo.gl/19jpqK

https://goo.gl/CTzhek

Game play කරල තෑගිත් දිනන්න පුලුවන් මේ ලින්ක් එකෙන්

https://goo.gl/MQq6en

https://goo.gl/6Kz3ho

https://goo.gl/EudrvY

https://goo.gl/7VTja5

https://goo.gl/KzrgWi

දැන් ඔයාට පුලුවන් Consumer electronics යටතේ තියෙන, උපරිම මිල ඩොලර් 20ක් දක්වා වෙන ඕනම Gadget එකක් තෝරගන්න. ඉතින් මෙතනදි තෝරගන්න ඔයා දිනන්න කැමති gadget එක ඔයාට ඕන ඇයි කියල Creative විදිහට  Facebook, twitter, instgram වල පුලුවන් තරම් Share කරන්නයි තියෙන්නෙ.

Share කරද්දි අනිවාර්යෙන්ම පහල තියෙන විදිහට Facebook, twitter, instagram වල pcguidelk සහ gearbest profile වලට Tag කරන්න අනිවාර්යෙන් මතක තියාගන්න. (මේ Tag කිරීම පළමු පියවරටත් අනිවාර්යයි)

 

Facebook – @pcguide.lk / @gearbest

instagram – @pcguide.lk /@gearbest

Twitter – @pcguidelk / @TheGearbest

 

තරගයෙ නීති රීති.

තරගය වලංගු වෙන්නෙ ශ්‍රී ලාංකිකයන්ට විතරයි.

තෝරගන්න පුලුවන් එක තෑග්ගයි.

Share කරන්න යොදාගන්න පුලුවන් ඔයාගෙ එක Account එකක් විතරයි. (facebook නම් එකයි)

Share කරන්න සීමාවක් නැහැ.

26 වෙනි වෙනිද දවල් 12ට තරගය නිමා වෙනව. ජයග්‍රාහකයන් ගැන දැනුම් දෙනව 27 වෙනිද වෙද්දි.

ඔයාලගෙ නිවසටම Gearbest.com එකෙන් මේ තෑග්ග එනව.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...