Home Tips & Tricks G.C.E O/L Results බලන්න පුලුවන් ක්‍රම
Tips & Tricks

G.C.E O/L Results බලන්න පුලුවන් ක්‍රම

Share
blank
Share

අද O/L Results නිකුත්වෙලා. Internet තිබුනත් නැතත් ප්‍රතිපල බලාගන්න පුලුවන් ක්‍රම ටික ගැන තමයි මේ ලිපියෙන් කියන්නෙ. ඔයාගෙ Smart phone එකෙන් internet සම්බන්ධ වෙන්න පුලුවන්නම් www.doenets.lk website එකට යන්න. ඒක තමයි ලේසිම ක්‍රමය. වෙනද වගේ නැතුව Site එක දැන් හොදට වැඩ කරනව.

ඒ වගේම Mobile එකෙන් SMS එකක් යවලත් Results ගෙන්නගන්න පුලුවන්. කරන්න තියෙන්නෙ EXAMS හිස්තැනක් ඔයාගෙ විභාග අංකය type කරල ඔයාගෙ Network එක අනුව පහත තියෙන Numbers වලට SMS එකක් යවන එකයි.

  • Mobitel 8884
  • Dialog 7777
  • Etisalat 3926
  • Airtel 7545
  • Hutch 8888
blank
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Nvidia Graphic Card එකට අළුත් Drivers Install කරමු

මේ ලිපියෙන් විස්තර වෙන්නෙ Nvidia Graphics තියෙන ඔයාගෙ Laptop එකට Dekstop එකට...

SD card තෝරා ගමු

SD card එහෙමත් නැත්නම් Secured Digital card කියන්නෙ ඉතා කුඩා ඉඩක වැඩි...

අනතුරුදායක වැඩවලට Windows Sandbox

ළුත් Software එකක් test කරගන්න, email එකට ඇවිත් තියෙන සැක කටයුතු email...

Western Digital Hard Disk Color Codes

Hard Disk එකක් ගන්න ගියාම අපට Toshiba, Hitachi,Seagate WD වගේ එක එක...