2016 දී Ubisoft Montreal විසින් නිකුත් කල මේ ගේම් එක Far cry කතා මාලාවේ පස් වැන්නයි. කලින් ගේම් වල වගේ වර්ථමානයේ සිදුවන කතාවක් නැතුව ගල් යුගයේ ටකර් නම් දඩයක්කරුවෙක්ගෙ චරිතයක් තමයි play කරන්න හම්බෙන්නෙ. සුපුරුදු තුවක්කු Rocket launcher නැතුව දුන්න ඊතලය අරන් සතුන් දඩයම් කිරීමට, හීලෑ කරගෙන උන්ගෙන් වැඩ ගන්න player ට සිද්ද වෙනවා.














Leave a comment