Home Tech News Sriverse.lk එක්ක Virtual අවුරුදු
Tech News

Sriverse.lk එක්ක Virtual අවුරුදු

Share
blank
Share

2024 වසරේ සිංහල හින්දු අළුත් අවුරුද්ද නිමිති කරගෙන ලංකාවේ පළමු Metaverse එක Sriverse ලෙස නිකුත් කරන ගමන් එහි පළමු අධියර Virtual අළුත් අවුරුදු Game එකක් විදිහට launch කරන්න RAM Studios එක්ක PC Guide LK එකතු උනා.

Creative Concept එකේ සිටම ලාංකීය අනන්‍යතාව සහ Creative freedom එකත් සමග අපටම ගැලපෙන විදිහටයි මෙම Virtual Game world එක නිර්මාණය වෙන්නෙ. මින් පෙර මෙවන් Virtual events සිදු උනේ වෙනත් Games තුල Mods ලෙසයි. මේ තමයි Full interactive ලෙස මෙවන් Game එකක් Release වෙන්නෙ.

Unreal Game Engine එක භාවිතා කරල හදන මේ Virtual Game එක සමගම sriverse.lk හරහා ලංකාවේ ප්‍රධාන සිදුවීම් – උත්සව අරමුණු කරගෙන ඊට සමගාමී Virtual උත්සව සංවිධානය වෙනව. මෙහි පළමු පියවර සදහා ලංකාවේ සංස්කෘතිය සහ කලාව ඉදිරියට ගෙනයන රන්වල බලකායත් එක්වීම විශේෂයි.

How to Download

Sriverse හරහා නිකුත් වෙන මෙම Game එක Sriverse.lk වෙබ් අඩවිය හරහා Download කරගන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...