Home Tech News බ්‍රසීල රජයට අමතර ඩොලර් මිලියන 1.9 ගෙවීමට X ට සිදුවේ !
Tech News

බ්‍රසීල රජයට අමතර ඩොලර් මිලියන 1.9 ගෙවීමට X ට සිදුවේ !

Share
blank
Share

බ්‍රසීල රජය X සදහා පනවා ඇති තහනම ඉවත් කිරීමට අදාළ දඩ මුදල ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී ඒ අනුව එම දඩ මුදල තවත් ඩොලර් මිලියන 1.9කින් පමණ වැඩී වී තිබෙන බව Reuters වාර්තා කරයි.විනිසුරු ඇලෙක්සැන්ඩ්‍රේ ඩී මොරායස්පවසන්නේ බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදයට හානිවන වැරදි තොරතුරු පලකළ ගිණුම් අවහිර කිරීමට අපොහොසත්වීම සහ නීතියෙන් නියම කර ඇති පරිදි රටතුළ නීතිමය නියෝජිතයෙකු පත් නොකිරීම හෙතුවෙන් මෙලෙස X තහනම් කල බවයි.

තවද බ්‍රසීලියානු රජයේ නීතිවලට X එකග වූවද පසුව,අනෙකුත් ලතින් ඇමරිකානු පරිශීලකයින්ට සේවය කිරීම සදහා Cloudflare හි සේවාදායකයින්ට මාරුවීමට ගත් තීරණයත්, තහනම අතරතුර සමහර බ්‍රසීලියානු පරිශීලකයින්ට නොදැනුවත්වම ප්‍රවේශය යථාතත්වයට පත් කිරීමත් යන කරුණු හේතුනිසා මෙම තහනම එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩිදුර විමර්ශනයට තුඩු දී තිබේ.

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...