Home Tech News Events Apple iPhone වලට මිලියන 2ක දඩයක්
EventsPhonesTech News

Apple iPhone වලට මිලියන 2ක දඩයක්

Share
blank
Share

බ්‍රසීලයේ Consumer protection Agency (පාරිභෝගික ආරක්ෂන අධිකාරිය) විසින් Apple සමාගමේ iPhone වල Charger එකක් අඩංගු නොකිරීම නිසා ඇමරිකානු ඩොලර් මිලියන 2ක දඩයක් නියම කර තිබෙනවා.

වැඩිදුර වාර්ථා වන අන්දමට පාරිභෝගිකයන් නොමග යවන අන්දමේ වෙළද දැන්විම් සමග Phone එක සමග Charger එකක් ලබා නොදීම මෙයට හේතුවයි. Apple සමාගම තමන්ගේ නවතම iPhone නිකුතුව සිදුකල 2020 ඔක්තෝබර් මස මේ ගැන දැනුවත් කල අතර Cahrger එක ඉවත් කිරීම හරහා පරිසරය ආරක්ෂා කිරීමට තමන් දායක වන බව පැවසුවා.

Apple සමාගමේ Lighting charger Interface එක නිසා මෙහිදී ගැටළු මතු වූ අතර මෙම වෙනස හරහා විශාල ඉතිරිය කෙසේ වෙතත් iPhone Box එකේ ප්‍රමාණය කුඩා වීම නිසා Shipping වලදී සාපේක්ෂව විශාල iPhone ප්‍රමාණයක් යැවිය හැකි වීම ප්‍රධාන කරුණක් විය හැකි බවයි විචාරකයන් චෝදනා කරන්නේ. මේ ඉතිරිය හරහා පරිසරය රැකීමට විශාල දායකත්වයක් නොමැති බවත් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

මෙම Charger එක නොමැති iPhone වල මිළ අඩු කිරීමක් ගැන Apple සමාගම සදහන් නොකරන්නට මෙහිදී වග බලාගත් අතර ඔවුන්ට එවන් සහනයක් හෝ පාරිභෝගියන්ට ලබාදිය යුතුව තිබූ බව මෙහිදී කතා බහට ලක්වූ තවත් කරුණක් වෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...