Home Tech News Electric Car වලට එකතුවෙන Apple Car
Tech News

Electric Car වලට එකතුවෙන Apple Car

Share
blank
Share

“Titan” යන සංකේත නාමයෙන් හඳුන්වන ඇපල් විදුලි කාර් වයාපෘතිය යනු (ඇපල් ඉන්කකෝපරේෂන්) Apple Inc. විසින් පර්යේෂණ කර සංවර්ධනය කරනු ලබන විද්‍යුත් කාර් වයාපෘතියකි.

‍මෙම Apple car එක නැත්තම් icar එක Full Electric , Self-driving වාහනයක් ලෙස වෙළඳපලට පැමිනෙතැයි විචාරක මතයයි. නමුත් Apple සමාගම සිය ස්වයංක්‍රීය පැදවීමේ පර්යේෂණ කිසිවක් තවමත් විවෘතව සාකච්ඡා කර නැත. නමුත් සේවකයින් 5,000 ක් පමණ 2018 වන විට මෙම වයාපෘතියේ වැඩ කරන බව වාර්තා විය.

T6 Transporter commercial vehicle platform මත පදනම්ව ස්වයංක්‍රීය සේවක ෂටල් වෑන් රථයක් (autonomous employee shuttle van) නිෂ්පාදනය කිරීම සඳහා ඇපල් සමාගම Wolkswagon සමාගම සමඟ 2018 මැයි මාසයේදී හවුල් වූ බව වාර්තා වේ.

2018 අගෝස්තු මාසයේදී BBCය වාර්තා කරේ ඇපල් සමාගමට මාර්ග ලියාපදංචි කල රියදුරු රහිත මෝටර් රථ 66ක් ඇති බවත් එම මෝටර් රථ ධාවනය කිරීම සඳහා රියදුරන් 111ක් ලියාපදංචි කර ඇති බවත්ය. කෙසේ නමුත් 2020 දෙසැම්බරයේදී රොයිටර් පුවත් සේවය වාර්තා කලේ ඇපල් සමාගම මෙම Apple icar concept එක 2024 දී දයත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...