Home Tech News මීළග Apple Event එක පැවැත්වෙන දිනය නිවේදනය කරයි
Tech News

මීළග Apple Event එක පැවැත්වෙන දිනය නිවේදනය කරයි

Share
apple-event-apple-glow
Share

Apple සමාගම විසින් ඔවුන් විසින් මීළගට පවත්වන්න සූදානම් වෙන Apple event එකෙ දිනය නිවේදනය කර තිබෙනව. මේ event එකේදි ඔවුන් මූලික වශයෙන් හදුන්වා දෙන්න සූදානම් වෙන්නෙ අලුත්ම iphone 16 series එකයි.

මේ event එක පවත්වන්න නියමිතව තියෙන්නෙ 2024 සැප්තැම්බර් 09වෙනිදායි. ඔවුන් මේ event එක නම් කරල තියෙන්නෙ ” It’s Glowtime “ ලෙසයි.

සාමාන්‍ය පරිදි මෙවරත් මේ event එක Apple Park එකෙදියි පැවැත්වෙන්නෙ. ඒවගේම එය මාද්‍යවේදීන් සදහා ආරාධනා කර පවත්වන in-person event එකක් වෙන බවට වාර්තා වෙනවා.

අලුත්ම iphone 16 series එකට අමතරව මෙහිදී අලුත්ම AirPods, Apple watch service 10 සහ තවත් අලුත් නිශ්පාදන එලිදක්වන්න සූදානම් වෙලා සිටිනවා. මීට අමතරව iOS 18, iPadOS 18, macOS Sequoia සහ watchOS 11 නිකුත් වෙන දිනයන් පිලිබදවද නිවේදනය කිරීම මේ event එකේදී සිදුවෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...