Home Tech News Events Discounts වැඩිම 11.11 Sale එක
EventsTech News

Discounts වැඩිම 11.11 Sale එක

Share
blank
Share

11 11 SALES කියන්නෙ ලොව පුරාම End of the Year Shopping Season එක පටන් ගන්න පළමු event එක කියන්න පුළුවන්. මේ වසරේත් Daraz වෙතින් 11 11 Sales පදනම් කරගෙන 2021 නොවැම්බර් 17 වෙනිද වෙනකන්ම 85% දක්වා Discount එක්ක කැමතිම දේවල් ගෙදර ඉදන්ම Shopping කරන්න පුළුවන්.

නොවැම්බර් මාසෙ 11 වෙනිද පටන් ගත්ත SALE එක නොවැම්බර් මාසෙ 17 වෙනකම් තියෙන නිසා දැන්ම Daraz Websiteඑකට ගිහින් Shopping කරන්න පටන්ගන්න ඔයාටත් පුළුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...