Home Tech News කෘෂිකර්මයට ගිය Drones
Tech News

කෘෂිකර්මයට ගිය Drones

Share
blank
Share

විනෝදාංශයක් විදිහට පටන් අරන්, ඊට පස්සෙ වැඩිපුරම Camera එක්ක වැඩිදියුණු වෙමින් Video පැත්තට ගිය Drones වෙනස්ම පැත්තකට අරන් ගිහින් කෘෂිකර්මාන්තයට යොදාගත්ත කතාවක් තමයි අද කියන්නෙ.

Drones ලෝකයේ ඉහලින්ම කියවෙන DJI brand එක තවත් අලුත් වැඩක් කරල. ඒ තමයි කෘෂිකර්මාන්තයට ගැලපෙන DJI MG-1S – Agricultural Wonder Drone කියන්නෙ. මේ Drone එක සහ ඒකටම හදල තියෙන Software suit එක පාවිච්චි කරල වඩාත් කාර්යක්ෂමව ගොවිබිම් වලට පොහොර, කෘමිනාශක ඉහින්න පුලුවන්.

කෘෂිකර්මාන්තය සහ තාක්ෂණය කියන්නෙ හැමවෙලේම එකට සම්බන්ධ වෙච්ච දෙයක්. පරිගණක තාක්ෂණයට මේ කතාව මේ විදිහටම කියන්න බැරි උනත් අලුත් ගොවි උපකරණ ලංකාවේ ගොවීන් අතර පාවිච්චි වෙනව. මේ උපකරණ කොච්චර තිබුනත් තාමත් පොහොර, කෘමිනාශක ඉහින්න පාවිච්චි කරන්නෙ මිනිස් ශ්‍රමය තමයි. Americaව වගේ රටවල අක්කර ගණන් යායට තියෙන වගාබිම් වලට   පොහොර, කෘමිනාශක ඉහින්න ගුවන් යානා පාවිච්චි කරත් ලංකාව වගේ රටවල් ඒ වගේ මහා පරිමාණ දේවල් කරන්න බැහැ. ඉතින් මෙන්න මේ පරතරය නැති කරන්න වගේම අඩු වියදමකින් අඩු කාලයකින් හොදින් මේ වගේ වැඩ කරගන්න පුලුවන් මේ Drone technology එක කෘෂිකර්මාන්තය මූලික කරගත් ලංකාවට හදුන්වා දෙන්න අපේ රජයත් අවධානය යොමු කරයි කියල හිතනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...