Home Tech News කෘෂිකර්මයට ගිය Drones
Tech News

කෘෂිකර්මයට ගිය Drones

Share
blank
Share

විනෝදාංශයක් විදිහට පටන් අරන්, ඊට පස්සෙ වැඩිපුරම Camera එක්ක වැඩිදියුණු වෙමින් Video පැත්තට ගිය Drones වෙනස්ම පැත්තකට අරන් ගිහින් කෘෂිකර්මාන්තයට යොදාගත්ත කතාවක් තමයි අද කියන්නෙ.

Drones ලෝකයේ ඉහලින්ම කියවෙන DJI brand එක තවත් අලුත් වැඩක් කරල. ඒ තමයි කෘෂිකර්මාන්තයට ගැලපෙන DJI MG-1S – Agricultural Wonder Drone කියන්නෙ. මේ Drone එක සහ ඒකටම හදල තියෙන Software suit එක පාවිච්චි කරල වඩාත් කාර්යක්ෂමව ගොවිබිම් වලට පොහොර, කෘමිනාශක ඉහින්න පුලුවන්.

කෘෂිකර්මාන්තය සහ තාක්ෂණය කියන්නෙ හැමවෙලේම එකට සම්බන්ධ වෙච්ච දෙයක්. පරිගණක තාක්ෂණයට මේ කතාව මේ විදිහටම කියන්න බැරි උනත් අලුත් ගොවි උපකරණ ලංකාවේ ගොවීන් අතර පාවිච්චි වෙනව. මේ උපකරණ කොච්චර තිබුනත් තාමත් පොහොර, කෘමිනාශක ඉහින්න පාවිච්චි කරන්නෙ මිනිස් ශ්‍රමය තමයි. Americaව වගේ රටවල අක්කර ගණන් යායට තියෙන වගාබිම් වලට   පොහොර, කෘමිනාශක ඉහින්න ගුවන් යානා පාවිච්චි කරත් ලංකාව වගේ රටවල් ඒ වගේ මහා පරිමාණ දේවල් කරන්න බැහැ. ඉතින් මෙන්න මේ පරතරය නැති කරන්න වගේම අඩු වියදමකින් අඩු කාලයකින් හොදින් මේ වගේ වැඩ කරගන්න පුලුවන් මේ Drone technology එක කෘෂිකර්මාන්තය මූලික කරගත් ලංකාවට හදුන්වා දෙන්න අපේ රජයත් අවධානය යොමු කරයි කියල හිතනව.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...