Home Games ලගදීම එලිදක්වන The Witcher 3 Wild Hunt FREE Next Gen Update
GamesTech NewsUpdates

ලගදීම එලිදක්වන The Witcher 3 Wild Hunt FREE Next Gen Update

Share
blank
Share

CD Projekt Red සමාගම විසින් The Witcher 3: Wild Hunt පරිගණක ක්‍රීඩාවේ next-gen update එකේ පූර්ව ප්‍රචාරක පටය එලිදැක්වූවා. මෙම නව ක්‍රීඩාවේ පෙරට වඩා වඩාත් විස්තරාත්මක Character Models, 4K textures සහිතව මෙන්ම ray-traced කරන ලද ආලෝක ප්‍රයෝග සහ තවත් බොහොමයක් cosmetic upgrades සමගින් අලුත් වී තිබෙනව.

මෙහි ප්‍රධාන චරිතය වන Geralt ගේ Game model එක පෙරට වඩා ආකර්ශනීය ලෙස නිර්මානය කර ඇත. එමෙන්ම Water Refelections පෙරට වඩා පැහැදිලි අලංකාර ලෙස මෙහි නිමවා ඇත. මෙය 2015දි පැමිනි The Witcher මුල් ක්‍රීඩාවට වඩා කැපී පෙනෙන ලෙස graphically වැඩි දියුනු වී ඇත.

The Witcher 3 Screenshot

Netflix සමාගම විසින් නිශ්පාදනය කල The Witcher කතා මාලාවේ අන්තර්ගතයන්ද The Witcher 3: Wild Hunt වෙත ඇතුලත් කර ඇත.

මෙම next-gen update එක දෙසැම්බර් 14 වන දින සිට PC, PS5, and Xbox Series සදහා නිකුත් කරන බව CD Projekt Red සමාගම නිවේදනය කර තිබෙනව. මෙහි PS5 version සදහා Haptic feedback එක එක්කර තිබෙනව. එමගින් ක්‍රීඩකයින් සතුරන් සමඟ සටන් කරන විට controller එක විවිධ ආකාරයෙන් කම්පනය වීම සිදුවේ.

මෙම නව The Witcher 3 පෙර පැවති ක්‍රීඩා වල ප්‍රතිනිර්මානයක් හෝ sequel එකක් නොවේ. අවුරුදු කිහිපයකින් Witcher ක්‍රීඩා කර නොමැති සැමට මෙය නව අත්දැකීමක් වනු ඇත.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...