Home Games Mobile එකට එන COD Warzone
GamesTech News

Mobile එකට එන COD Warzone

Share
blank
Share

ලෝකයේ ජනප්‍රියම පරිගණක ක්‍රීඩාවක් වන Call of Duty WarZone එක Mobile එක සදහා ප්‍රතිනිර්මාණය කිරීම ආරම්භ කරන බව Activision සමාගම Blog post එකක් මගින් දන්වා තිබෙනව. 2022 මාර්තු මස 10 වනදින පලකල මෙම Post එක හරහා Warzone Mobile Development එක සදහා Game developers ලාට විවෘත ආරාධනයක් සිදු කර තිබෙනව.

මෙහිදී බොහෝ Developers ල සිදු කරන විදිහට PC Game එකේ port එකක් – (PC Game එකම Mobile එක සදහා optimize කර නිකුත් කිරීම) ලෙස නොකර මුල සිටම Mobile Platform වල ඇති තාක්ෂණයන්ට අනුගත වන අයුරින් නිපදවීම Activision සමාගමේ අරමුණ වී තිබෙනව. මෙහිදී Engineering, Design, Art, marketing කියන ප්‍රධාන වැඩ සහ අනෙකුත් සියළුම රැකියා අවස්ථාවන්ට සියළුම දෙනාට අයදුම් කරන ලෙස දන්වා තිබෙනව.

ඔයාටත් Game development ගැන Experience එක තියෙනවනම් Apply කරන්න හොද අවස්ථාවක් වෙන්න පුළුවන්.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...