Home Tech News Valentine ආදරය Rocket එකක යැවීම
Tech News

Valentine ආදරය Rocket එකක යැවීම

Share
blank
Share

හැමෝම ආදරේ ගැන හිතපු පෙබරවාරි 14 වෙනිද කාටවත් කියන්නෙ නැතුවම ඉන්දියාව ලෝක වාර්තාවක් තිබ්බ. ඒ චන්ද්‍රිකා 104ක් එක්වර ගුවන්ගත කරමින්, එක්වරක් තුල අභ්‍යවකාශයට යවපු වැඩිම sattelite වල අලුත් වාර්තාවක් ඇති කරමිනුයි.

ඉන්දියාවෙ ශ්‍රී-හරිකොටා හි තියෙන සතිශ් ධවාන් අභ්‍යවකාශ මධ්‍යස්තානයෙන් ගුවන් ගතවෙච්ච PSLV (Polar Satellite launch vehicle) රොකට් එකකිනුයි මේ චන්ද්‍රිකා 104 අභ්‍යවකාශයට යැවුනෙ. මෙයින් චන්ද්‍රිකා 88ක්ම ලෝකයෙ වෙනස්වීම් අධ්‍යයනය කරන්න US imaging company එකක් වෙන Belong to Planet කියන ආයතනයෙන් යවපු imaging sattelites. හැබැයි මේ launch එකේ ප්‍රධාන payload එක උනේ ඉන්දියාවෙම නිපදවපු high resolution Cartosat 2D කියන Earth observation satellite එකයි.

 

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...