Press ESC to close

SellX Gaming Festival 23 Registration

2023 සැප්තැම්බර් 24 වෙනි දින ගාල්ලේ Sell-X හිදී පැවැත්වෙන SellX Game Fest, Multiplayer Tournament එක සදහා ඔබගේ කණ්ඩායම ලියාපදිංචි වීම සදහා පහත Form එක භාවිතා කරන්න. මීට අමතරව එදින කුඩා සහ වැඩිහිටියන්ටත් Games play කර තෑගි දිනන්න අවස්ථාවන් රැසක්…

Multiplayer Game

Shooting Game එකක් Play කරල තියෙන ඕනෑම කෙනෙකුට Play කරන්න පුළුවන් වෙනස්ම Game එකක් තමයි Sell-X Gaming Event එකේදී Play කරල දිනන්න තියෙන්නෙ. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ. Event එකට Register වෙන්න විතරයි තියෙන්නෙ. Sell-X FB page එක pcguidelk FB Page එක Follow කරල Pcguidelk YouTube Channel එක Subscribe කරල තියාගෙන Game එක මොන වගේද කියල බලාගන්න අමතක කරන්නෙපා.

Get Your Site Up with A2 Hosting

ලියාපදිංචි වීම සදහා කොන්දේසි

  • වයස් සීමාවක් නොමැත
  • ගාල්ල සහ ගාල්ල අවට සියළුම දෙනාට සහභාගී විය හැක
  • කණ්ඩායමක් සදහා 4 දෙනෙකු අවශ්‍ය වේ
  • එක කණ්ඩායමක් එක්වරක් ලියාපදිංචි වීම ප්‍රමාණවත්ය
  • ඔබගේ සහභාගී වීම සනාථ කිරීම සදහා සැප්තැම්බර් 23 වන දින SellX Showroom එකට පැමිණ කණ්ඩායම ස්ථීර කල යුතුය.

SellX Game Fest 2023 සදහා ලියාපදිංචි වීම් 35ක් ලැබුන අතර – ඉදිරි updates බලාපොරොත්තු වන්න

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *