Home Tech News අලුත්ම SAMSUNG Flip Phone එක
Tech News

අලුත්ම SAMSUNG Flip Phone එක

Share
blank
Share

Flip Phone කියන්නෙ Smart phone වලට කලින් හැම කෙනා ගාවම තිබුන Phone වර්ගයයි. නවල වහන්න පුලුවන් මේ Flip phone වල ජනප්‍රියතාව ගැන අදටත්  Motorola Razor series එක ගැන හෙව්වොත් බලාගන්න පුලුවන්.

Samsung Leader 8 එහෙමත් නැත්නම් SM-G9298 කියල හදුන්වන මේ Flip phone එක නිකුත් කරල තියෙන්නෙ චීනෙට විතරයි. මේකෙ අගල් 4.2 Full HD AMOLED screen 2ක් තියෙනව. ඒ එකක් phone එක වහල තියෙන වෙලාවට තොරතුරු පෙන්නන්නයි අනික් එක phone එක දිග ඇරියම Display එක විදිහට වැඩ කරන්නයි. මේ නිසා සම්පූර්ණ keyboard එක අවශ්‍ය නැති වෙලාවට phone එක ඉස්සරහ තියෙන Display එක පාවිච්චි කරන්න පුලුවන්.

මේ Phone එක Black සහ gold පාට වලින් විතරයි නිකුත් වෙන්නෙ. මේකෙ Specifications විදිහට

  • Qualcomm Snapdragon 821 processor
  • 4GB of RAM
  • 64GB of internal storage
  • 12-megapixel f/1.7 camera – back
  • 5-megapixel f/1.9 camera – front
  • fingerprint scanner
  • 2,300mAh battery
  • wireless charging
  • Android Nougat

තියෙනව. ඉතින් මේ අනෙක් smart phone එක්ක සසදද්දි හොද Spec එකක් තියෙන phone එකක්. අනික් දේ තමයි type කරන්න කාටත් පහසු සම්මත T9 keyboard එක මේකට එකතු කරල තියෙන එක.

මේ Samsung phone එකට Samsung සමාගම අලුතෙන්ම හදුන්වල දීපු smart assistant – bixby ඇතුලත් වෙන්නෙ නැහැ. හැබැයි Samsung pay support සහ S Voice සේවාවන් මේකට ඇතුලත්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...