AI computing සහ high-performance technology හි ලෝක මට්ටමේ ප්‍රමුඛයෙක් වන MSI, 2025 Red Dot Design Awards වලදී සම්මාන ගණනාවක් දිනාගත්තා. Laptops, Motherboards, Power Supplies, Business Desktops ආදී ලෙස එකිනෙකට වෙනස් product categories ගණනාවකින් මේ සම්මාන ලැබුණා. Red Dot Design Awards යනු ලෝකයේ ඉහළම design තරඟයක්, එකෙන් innovation, functionality, form, sustainability වගේ දේවල් ගැන බලනවා. MSI ලගේ මේ ජයග්‍රහණය consumer සහ professional products වල design එක technology එක්ක එකතු කරලා ලෝක මට්ටමේ තැනක් ගන්න එක තහවුරු කරනවා.
MSI හි අලෙවිකරණ උප සභාපති Sam Chern මහතා කියන ආකාරයට, “Design එක කියන්නේ ලස්සන විතරක් නෙමෙයි, ඒක user experience එකටයි brand value එකටයි යතුරක්. MSI හිදී අපි design එක technological innovation එක්ක එකතු කරලා, performance එක විතරක් නෙමෙයි, quality, usability, sustainability වගේ අද බලාපොරොත්තුවන දේවල් එක්ක ගැලපෙන products හදනවා.”
Award-Winning Products
MSI Venture Series

නිර්මාණශීලිත්වය සහ ඵලදායිතාව ඉල්ලන අද ලෝකයේ, MSI Venture Series එක smart tools ලබාදෙනවා. Studentsලා වගෙම, professionalsලට, සහ එදිනෙදා users ලට ගැලපෙන මේ series එක robust design එකක් එක්ක cutting-edge AI capabilities ගේනවා. Accessible prices එකකින් එන මේක optional dedicated graphics එකකින් performance වැඩි කරනවා. Display sizes සහ configurations රැසකින් එන Venture Series එක modern workflows වලට intelligence, speed, versatility එකත් එක්ක හොද support එකක් දෙනවා.
MPG Z890I EDGE TI WIFI

Small form factor ලෝලීන්ට MPG Z890I EDGE TI WIFI කියන මේ motherboard එක ලස්සන වගෙම බලවත් option එකක්. Silver-white heatsinks, mirror-finish design, grey PCB එකකින් elegant compact builds එකක් හදන්න පුළුවන්. 5-in-1 Xpander Card එක නිසා මේ ITX motherboard එකේ M.2 slots 4ක් තියෙනවා, space අඩු කරන්නේ නැතුව expandability එක ලබාදෙනවා. 320MHz Wi-Fi 7, 5G LAN, dual Thunderbolt 4 40Gbps ports එකත් එක්ක top-tier connectivity එක ඕනෑම task එකක් ලේසියෙන් handle කරනවා.
MEG Ai1600T PCIE5

ලෝකයේ පළමු PSU එක විදිහට Infineon SiC MOSFETs යොදාගත්ත MEG Ai1600T PCIE5, lower operating temperatures එකත් එක්ක efficiency වැඩි කරනවා. Digital fan control එකෙන් fan noise එක අවම කරන මේක Cybenetics සහ PPLP certifications වලින් A++ efficiency එකටත්, SSS noise level එකටත් rated වෙලා තියෙනවා. Near-silent computing experience එකක් ලබාදෙන මේ PSU එක durability එකෙන් ඉහළයි.
PRO DP80 Series

PRO DP80 Series එක එහි sleek industrial design එක නිසා සම්මාන ලබලා තියෙනවා. Compact profile එකයි, clean lines එකත් එක්ක modern homes, offices වලට ගැලපෙනවා. NVIDIA® GeForce RTX™ graphics support එකෙන් smooth multitasking, efficient content creation එක ලබාදෙනවා. Optional hidden ODD design එක aesthetics එක බිඳින්නේ නැතුව convenience එක එකතු කරනවා. Versatile I/O ports එකත් එක්ක devices, monitors connect කරන්න ලේසියි. ගෙදර වුණත් office එකේ වුණත් style එකත් performance එකත් balance කරන තේරීමක් මේක.














Leave a comment