Home Tech News Windows Drivers සෑදීමට Rust Language එක ?
Tech News

Windows Drivers සෑදීමට Rust Language එක ?

Share
blank
Share

Microsoft දැන් Windows Drivers සෑදීම සදහා Rust Language එක භාවිතා කිරීමට අවධානය යොමු කරමින් සිටිනවා. Rust යනු Memory ආශ්‍රිත දෝෂ වැළැක්වීමට කදිම වූ නව ක්‍රමලේඛ භාෂාවක් වන අතර, විශේෂයෙන් Microsoft Surface උපාංග සඳහා Rust භාෂාවෙන් ලියන ලද drivers පළ කිරීමෙන් පසු එයිිින් ඉහළ ප්‍රතිඵල ලැබී තිබේ.

Microsoft Surface කණ්ඩායම windows-drivers-rs කියන open-source ව්‍යාපෘතියේ දායකත්වය දක්වා ඇති අතර, එමගින් Rust භාෂාවෙන් drivers ලිවීමට අවශ්‍ය libraries, tools සහ code examples ලබා දෙයි. Rust භාවිතයෙන් drivers මගින් Windows වල ස්ථාවරතාවය හා ආරක්ෂාව වැඩි කර ඇත.

Microsoft සමාගම, Rust සහ Windows Driver Kit එක අතර feature parity එක සහ compatibility එක වර්ධනය කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් ඇත. ඒ නිසා Windows වලට සකසන විවිධ Hardware වලට අවශ්‍ය drivers ලිවීම සඳහා තවත් පහසුකම් සපයමින්, Rust භාෂාව Windows Drivers ලිවීමේ ප්‍රධාන භාෂාවක් ලෙස පත්වීමට උපකාරයක් වී තිබේ..

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...