Press ESC to close

PCG Hardware Course Details Registration

PCG Hardware Boot Camp එක තියෙන්නෙ

  • ඔයාගෙම PC එක Quotation එකේ ඉදන් තනියම හදාගන්න
  • ඔයාගෙ PC එක බය නැතුව Service කරගන්න
  • PC එකේ ගැටළුවක් ආවොත් Troubleshoot කරගන්න
  • PC Services දෙන්න පුළුවන් ඔයාගෙම business එකක් පටන් ගන්න
  • PC ගැන interest එකක් තියෙන ඕනම කෙනෙකුට Course එකට සම්බන්ධ වෙන්න පුළුවන්.

Pcguidelk Hardware Course Contents

  • Introduction to hardware software and computers
  • parts of a Computer (CPU/RAM/PSU/GPU/MOBO/CASINGS/PSU/MONITOR/UPS)
  • Hardware Component Brands – Categories and how to Mix and match
  • Making a quotation – Prices – Brands – issues
  • Assembling Practical’s
  • Operating systems – Installing – Troubleshooting
  • BIOS – Drivers – Updating Troubleshooting
  • Networking Basics
  • Laptop Hardware Basics

Batch 5 Starting Date and Details

  • 2024 October 5 – Batch 5 Starting
  • පන්ති පැවැත්වෙන්නේ නුගේගොඩ NextGen Campus එකේදි
  • පන්ති පැවැත්වෙන්නේ සෙනසුරාදා උදෑසන 9 සිට සවස 4 දක්වා
  • කාල සීමාව – මාස 2යි
  • වැඩි විස්තර – WhatsApp 0770044860

Certificate එකක් දෙනවද?

ඔව්. නමුත් මේක NVQ Level Certificate එකක් නෙමෙයි. ඔයාට ලැබෙන Practical සහ Up to date දැනුම එක්ක අපේ Certificate එක සමග Technician කෙනෙක් විදිහට වැඩ කරන්න සහ ඔයාගෙම Services පටන් ගන්න උනත් පුළුවන්.

Get Your Site Up with A2 Hosting

ගැහැණු ළමයින්ට සහභාගී වෙන්න පුළුවන්ද? වයස් සීමාවක් තියෙනවද?

Technician කෙනෙක් විදිහට වැඩ කරන්න වගේම තමන්ගෙම PC එක maintain කරගන්න කැමති ඕනම කෙනෙකුට එන්න පුළුවන්.

Comments (12)

  • SUPUN SAMPATH KUMARAsays:

    August 21, 2023 at 5:31 am

    මම සුපුන් සම්පත් කුමාර. මා දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ අධයාපනය හදාරන අතර, මම පරිගණක පිළිබඳව හැදෑරීමට අතිශය උනන්දු වෙමි. ඒ සඳහා මා මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වූ අතර, මේ සඳහා අවස්ථාවක් මා හටද ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

  • Lakindu Bimsarasays:

    August 23, 2023 at 8:49 am

    PcGuideLK YouTube channel එකේ කිසිම වීඩියෝ එකක් මිස් කරලා නෑ. ඒකෙ කියලා දුන්න කිසිම දෙයක් මිස් කරගෙනත් නැහැ. Assembling , OS installation , Quotation , Brands , Budgeting වගේ ගොඩක් දේවල් ගැන සැලකිය යුතු අවබෝධයක් මට තියනවා.මේ course එකට join වෙන්න කැමතියි. මට දැනගන්න ඕනා මේ course එකේ දි මට සැලකිය යුතු අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වේවි ද? Practical knowledge එක තියනවා මට. ගෙදරදි හැම එකක් ම වගේ Test කරලා තියනවා. (සැ.යු. Channel එකේ කියලා දුන්න හැම දෙයක් ගැන ම හොද අවබෝධයක් තියනවා මට)

  • Gimsara Kaveeshasays:

    September 5, 2023 at 3:19 pm

    පටන් ගන්න වැඩේ ගොඩක් හොදයි. ගොඩක් වටින දෙයක්.

  • Saman Kumarasays:

    January 11, 2024 at 10:43 am

    2024 intake එක කවද්ද තියෙන්නෙ ? December වල කිව්වා Jan වල විස්තර කියන්නම් කියලා කෝ තාම නෑනෙ 😒 විස්තර ඕනෙ video එකකින් අයියෙ waiting

  • Deneth Manushasays:

    February 7, 2024 at 2:42 pm

    This course is very useful..
    Course එකට සහභාගී වුන කෙනෙක් හැටියට කියන්නේ

Leave a Reply to Saman Kumara Cancel reply

Your email address will not be published. Required fields are marked *