Home Tech News Nokia 6 Android smart phone එක නිකුත් වෙයි
Tech News

Nokia 6 Android smart phone එක නිකුත් වෙයි

Share
blank
Share

HMD GLOBAL සමාගම යටතේ නිකුත් කරන පළමු Nokia smart phone එක mid-range Android device එකක්. අගල් 5.5 ක 2.5D Gorilla Glass HD display එකක් Qualcomm Snapdragon 430 processor, 4GB RAM සහ 64GB internal storage එකකින් සමන්විත Nokia 6 smart phone එක නිෂ්පාදනය කරන්නෙ Apple iPhone නිෂ්පාදනය කරන Foxconn සමාගම විසිනුයි. 16 MP rear camera එකක් 8 MP front-facing camera එකක් මෙහි අඩංගු වෙනව වගේම Dolby Atmos 3D sound effect එකට ගැලපෙන විදිහට Dual speakers sound setup එකකින් සමන්විතයි.

මෙහි අඩංගු Snapdragon 430 processor එක ගැනත් බොහෝ දෙනෙක් බලන් ඉන්නෙ එදිනෙදා ක්රියාකරකම් වලදි මේ mid-range processor එක මොන විදිහට perform කරයිද කියලයි. මොකද සෑහෙන කාලෙකට පස්සෙ නැවත වෙළදපලට එන පළමු smart phone එක නව Nokia සමාගමේ product වල standard එක පෙන්වන නිසයි. නවතම Android 7.1 මගින් ක්රියාත්මක වෙන මේ smart phone එක දැනට මිලදී ගන්න පුළුවන් වෙන්නෙ චීනයෙ විතරයි. ජනවාරි 19 වෙනිද විකිණීමට සූදානම් කරල තියෙන Nokia 6 smart phone එකට දැනටමත් මිලියන 1ක් online orders ඇවිල්ල. 2017දි නව smart phone models 6ක් විතර නිකුත් කරන්න සූදානම් කරල තියෙනව කියල HMD GLOBAL සමාගම නිවේදනය කරා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...