Home Games NFS Underground (7) ගැන තොරතුරු
Games

NFS Underground (7) ගැන තොරතුරු

Share
blank
Share

2003 EA Black Box නිකුත් කරපු Need for Speed Underground ගේම් එක NFS series එකේ 7 වෙනි නිකුතුවයි. මීට කලින් නිකුත් කල ගේම් සියල්ලෙන් වෙනස්ව  Olumpic city නම් නගරයක රාත්‍රී Race පැවැත්වීමත් Garage තුල modifications සිදු කරගැනීමෙ හැකියාවත්, ගේම් එක කතාවක් මත පදනම්ව හා ප්‍රධාන චරිතය ක්‍රීඩකයා මත ගොඩනැගීම මූලික වෙනස්කම් අතර වෙනවා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...