Computer එකත් හරියට වාහනයක් වගේ. අවුරුද්දකට වරක්වත් Service කරගන්න එක වැදගත් වෙනව. ඒ Service එක දැන් අප හරහා කරගන්න පුළුවන්. ඔයාගෙ PC එක Service කරගන්න ඕන මෙන්න මේ නිසා

  • කාලයක් යද්දි Thermal Paste එක ඝන වෙන නිසා CPU එක හරියට Cool වෙන්නෙ නැතිව Thermal Throttle වෙන්න පුළුවන්.
  • කොච්චර පරිස්සමින් තියාගත්තත් සියුම් දූවිලි බැදීම නිසා – වර්ෂා කාලයේදී වාතයේ තෙතමනය එක්ක PC එකේ ගැටළු මතුවෙන ප්‍රධාන හේතුවක්.
  • වාහනයක් වගේම Service එකකදි සිදුවෙන පිරිසිදු කිරීමත් එක්ක දිගු කාලයක් කිසිම ගැටළුවක් නැතිව PC එක පවත්වගන්න හැකියාව.
  • ඔබගේ Laptop එක / Desktop එක වගකීමක් සහිතව Service කරගන්න දැන් ඔබට පුළුවන්.
  • Pcguidelk සේවාවන් කොළඹ / දෙහිවල / මොරටුව ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක වේ.
  • ඔබගේ Device එක ඇති තත්වය සමග දිනයක් ලබාගන්න WhatsApp හරහා සම්බන්ධ වෙන්න – 0770044860
  • ඔබගේ Office එකට පැමිණ Desktop Service* (More than 3 Desktops – within close proximity to Colombo) කිරීම දැන් Pcguidelk වෙතින් කරගන්න පුළුවන්
DescriptionPrice (LKR)
Laptop5000
Laptop – Gaming10000
Desktop – Air Cooler4000
Desktop – Liquid Cooler6000