Home Tech News cyber security Phone එකට Extra Security එකක්
cyber security

Phone එකට Extra Security එකක්

Share
Share

Smartphone එකක් කියන්නෙ අපේ සන්නිවේදනය කියන මූූූූලික අවශ්‍යතාවයෙන් එහාට ගොඩක් දේවල් කරන්න භාවිතා කරන උපකරණයක්.

Photos, Videos, Banking, Office emails මේ හැම දෙයක්ම එක්ක පැය 24ම internet එකට සම්බන්ධ වෙලා තියෙන මේ Smart Devices ඉලක්ක කරගෙන 2023 දෙසැම්බර් මාසේ විතරක් Cyber attacks මිලියන 54කට ආසන්නව වෙලා තියෙනව.

Direct Hacking Attack එකක් නොවුනත් – නොයෙක් Fake Apps, Malware, Adware වගේ දේවල් වලින් වගේම ඔයාගෙ Apps වෙන වෙනම Lock කරන්න Free WiFi වලදි sensitive information ආරක්ෂා කරන්න VPN වගේ හැම දෙයක්ම Kaspersky Mobile Security එකේ අඩංගු වෙනව.

මේ දේවල් වලින් එහාට ගිහින් Phone එක නැති උනොත් ඒ සදහාත් ආරක්ෂිත උපක්‍රම තියෙන Kaspersky ගැන හරියටම දැනුවත් වෙන්න පහත Video එක බලන්න.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Microsoft SharePoint හි Hack කිරීමක් !

SharePoint යනු Microsoft විසින් Develop කරන ලද ව්‍යවසාය අන්තර්ගත කළමනාකරණ සහ දැනුම...

රුසියානු Cyber Attack වලට ලක්වුනු යුක්‍රේනය

යුක්‍රේනයත් රුසියාවත් අතර පවතින ගොඩබිම් යුද්ධයට වඩා සයිබර් යුද්ධය බලගතුයි. ඉන් හොඳටම...

Airdrop මගින් පෞද්ගලික තොරතුරු ලබාගත හැකිබව සොයාගනී

චීන රජය විසින් සිදුකල පරීක්ෂණයකින් ඔවුන්ට Apple AirDrop මගින් සිදුකරන හුවමාරු කිරීම්...

Ai අසභ්‍ය දර්ශන නිසා උණුසුම් වූ අන්තර්ජාලය

ලොව ජනප්‍රිය ගායිකාවක් වන Taylor Swift ගේ Digital රුව යොදාගනිමින් – Photorealistic...