Home Tech News Events Ransomware නිසා වැසුනු Harvard
EventsTech News

Ransomware නිසා වැසුනු Harvard

Share
blank
Share

වර්තමානයේ බොහෝදුරට කතාබහ වන Cyber attack අතර ransomware වලට ඉතා ඉහල තැනක් හිමිවේ. මෙයට ප්‍රධානම හේතුව කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බොහෝදෙනා නිවස් වලට වී අන්තර්ජාලය ඕස්සෙ වැඩ කිරීම ලෙස පෙන්වා දිය හැක.

            හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයට යම්කිසි ප්‍රහාරය එල්ල වන බව දැනගන්නෙ පසුගිය සැප්තැම්බර 2 දින එහි පරිගනක ජාල පද්ධතියේ ඇතිවූ අසාමාන්‍යතාවයක් හේතුවෙනි. එමහේතුවෙන් විශ්වවිද්‍යාලයේ පරිගනක ජාලය වසා දමන අතර එය පිලිබදව තොරතුරු සෙවීම ආරම්භ කරනු ලැබීය.

            ඉන්පසුව සැප්තැම්බර් 7 වන දින හාර්වර්ඩ් විශ්වවිද්‍යාලය මාධ්‍ය නිවේදනයක් මගින් කියා සිටියේ තමන්ගේ පද්ධතියට ransomware ප්‍රහාරයක් එල්ලවී ඇති බවත්. එය යතා තත්වයට පත් කිරීම සදහා ඔව්න් පරිගනක ආරක්ශක අංශ හා FBI සමග සියලු දේ සිදුකරමින් පවතින බවත්ය. ඒ සදහා විශ්‍ව විද්‍යාලයේ wifi පහසුම් වසා තැබිමට සිදුවන අතර එයට සහය වීම සදහා සැපත්ම්බර් 7 දින විශ්ව විද්‍යාලය සේවකයන්ට පමනක් විවෘතව තබන බවත්ය. සිසුන් තම online හා hybrid ආකායට සිදුකරන පංතිද නවත්වන අතර සම්පූර්නයෙන්ම cloud තාක්ශනය මගින් ලබාදෙන සමහර අන්තර්ජාල යෙදුම් පමනක් බාවිතා කල හැකි බවත් වැඩි දුරටත් කියා සිටියේය.

             තවද සැපැතැම්බර් 7 වන දින පල කල සිටියේ තවමත් ඔව්න් හට ප්‍රාහාරයේ සියලු හානිය හා සිදුවූ ආකාරය පිලිබදව යන අතර තව දුරටත් පරීකශන සිදුවමින් පවතින බවත් සිසුන් හා සේවකයන්ගේ ගේ පෞද්ගලික දත්ත තුලට ප්‍රවේශවීමක් හෝ සොරකම් කිරීමක් සිදු වී ඇති බව කිසිදු සාක්ශියක් හමුවී නැති බවය. එහෙත් තවම ඔව්න් විසින් හානිය පිලිබදව කිසිදු තොරතුරක් මාද්‍යට පල කර නොමැත. තවද ඔව්න් විකල්ප wifi පද්ධතියක් සවිකරමින් පවතින බවත්. සියලුම online හා hybrid පංති තවදුරටත් අත්හිටවන බවත්. විශ්ව විද්‍යාලය පැමින සිදුකරන පංති හා පරීක්ශන සුපුරුදු පරිදි පවත්වන බවයි.

            මෙයට අමතර සියලුම සිසුන් වෙත පෞද්ගලික පරිගනක ආරාක්ශාව පිලිබදව විස්තර කිරීමේ ක්‍රියා මාලාවක් ඔව්න්ගේ තාක්ෂණික අංශය විසින් ඉදිරි දින වලදී සැපයීමට නියමිතය. මෙයට අමතරව පසුගිය වසරේදී කැලිෆෝනියා විශ්ව විද්‍යාලයට ransomware attack එකකින් පසු තම දත්ත ලබා ගැනීමට ඩොලර් මිලියන 1.14 වැය කිරීමට සිදුවූ අතර යූටා (Utar) විශ්වවිද්‍යාලයට $457,000 ක් වැය කිරීමට සිදුවූයේ තම දත්ත පිටතට යාම වලක්වා ගැනීම සදහායි.

Share
Written by
Chandula-Pc guide

An IT person with interest in cyber security incidents and news

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...