Home Tech News Google සමාගම Holocene සමග ගිවිසුම්ගත වෙයි!
Tech News

Google සමාගම Holocene සමග ගිවිසුම්ගත වෙයි!

Share
blank
Share

වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් (Co2)විමෝචනය අවම කිරීම සදහ සෘජු-වායු ග්‍රහණය(direct-air capture)තාක්ෂණයට සහය වීම වෙනුවෙන් Googleසමාගම Holoceneසමග ගිවිසුමකට එලඹි බව නිවේදනය කළේය.Google මේ වෙනුවෙන් ඩොලර් මිලියන 100ක මුදලක් ආයෝජනය කර ඇති බවටද වාර්තා වේ.මෙහිදී Holocene සමාගම විසින් කාබන් ඩයොක්සයිඩ් විමෝචනයට ගන්නා පියවර වෙනුවෙන් එක්සත් ජනපද බලශක්ති දෙපාර්තමේන්තුවේ (US Department of Energy) නියමයන්ට අදාලව ඔවුන්ට ගෙවීම් සිදුකිරීමට නියමිතය.

Carbon Emissions

මේ වන විට හරිතාගාර වායුන්වල ඉහල යාම නිසා ගෝලීය උෂ්ණත්වය(Global Warming) ඉහල යාමට පටන්ගෙන ඇත.වාර්තාවලට අනුව පසුගිය වසර පහ තුළ හරිතාගාර වායු විමෝචනය 50% කින් පමණ ඉහල ගොස් තිබේ.එමනිසා Google සමාගම මෙම ව්‍යාපෘතිය මගින් ඉලක්ක කරනුයේ අධිකව සිදුවන කාබන් විමෝචනය(carbon emissions) 2030 පමණ වනවිට සාමාන්‍ය තත්වයකට පත්කිරීමටය.

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...