Home Games Far Cry 4 ගැන තොරතුරු
Games

Far Cry 4 ගැන තොරතුරු

Share
blank
Share

2014 දී Ubisoft Montreal විසින් නිකුත් කල මේ ගේම් එක Far cry කතා මාලාවේ සිවු වැන්නයි. හිමාලයේ කයිරැට් නම් මනංකල්පිත ප්‍රදේශයක මෙහි කතාව දිගහැරෙනවා. ප්‍රදේශයේ Pagan Min නම් දාමරිකයෙකු විසින් පාලනය වන Kyrat’s Royal Army හා ඊට විරුද්ධව ක්‍රියාත්මක වන Golden Path නම් කල්ලියක සටන් වලට මැදිවන්නේ තම මවගේ ඉල්ලීම පරිදි ඇයගේ අළු කයිරැට්හි තැන්පත් කිරීමට ඇමරිකාවේ සිට එහි එන අජේ ගාලේ නම් චරිතයයි. අජේ ගාලේ ව මෙහෙයවන ක්‍රීඩකයා සතුන් දඩයම් කරමින් නව චරිත හදුනාගනිමින් ප්‍රධාන සතුරාව පරාජය කල යුතුයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

2 Comments

  • aiye me game eka 2nd time man play karana kota map eke pagan warth convoy tika pennanne na.problem eka mkadda?

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...