Home Tech News Google Phone App එකට අලුතින් එන Customizable Calling Cards
Tech News

Google Phone App එකට අලුතින් එන Customizable Calling Cards

Share
blank
Share

Iphones වල කලින් සිටම තිබූ ආකාරයට google මගින් customizable calling cards ලබා දීමට කටයුතු කරගෙන යනවා.මෙය iphone users ලාට අලුත් දෙයක් නොවුනද android users ලාට නම් යම් තරමක අලුත් දෙයකි.

මීට කලින් මෙහි දක්නට ලැබුනේ incoming call හෝ in call කෙනාගේ කුඩා ෆොටෝ එකක් screen එක මැදට වන්නටය. අලුතින් ලැබෙන්නේ iphone 17(2023) හී කලින් හදුන්වා දී තිබූ ආකාරයටම සමාන සම්පූර්ණ display එක පුරාම දක්නට ලැබෙන photo එකක් ආකාරයටය.මෙය available නම් google phone app එකෙහි අදාල කෙනාගේ contact එකට ගිය පසුව “Try adding a calling card: Customize how [contact name] appears during calls” ලෙස ඇප් එකෙහි ඉහලම පෙන්වයි.

ඔබගේ කැමරාවෙන්, ගැලරියෙන් හෝ google photos රූපයක් තෝරාගෙන ස්ථානය සකස් කිරීමෙන් පසු, එන ඇමතුම් තිරයේ ඉහළින් දිස්වන නම සඳහා අකුරු සහ වර්ණය තෝරා ගැනීමට මෙය ඔබට ඉඩ දෙයි.

මෙය තවමත් ලොව පුරා පරිශීලකයන්ට ලබා දී නොමැත. දැනට නොමැති අයට ඉදිරියේ දී අලුත් update එකක් සමඟ මෙය ලැබීමට ඉඩ ඇත

Old vs. new

Share

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...