Amazon කියන්නේ ඇමරිකාවේ සථාපිත ලෝකය පුරාම ව්‍යාප්ත වෙළද ආයතනයක්. තමන්ගේමStore වල වගේමonline sales වලින් ප්‍රමුඛත්වයක් දරනAmazon ලගෙ මීලග ඉලක්කය,online Shopping කරනව වගේම Shopping කරන්න පුළුවන් වෙන, ගෙවන්න පෝලිම් නැති සාමාන්‍යStore ආරම්භ කිරීමයි.
කාලයත් එක්කම අලුත් වෙමින් දියුණු වෙමින් නවතම අංග හදුන්වා දෙනAmazon ආයතනය වෙළදාමේ පෙරලියක් කරන්න සූදානම් වෙනවා. මේ ක්‍රමයේදි ඕනෑම කෙනෙකුට තමන්ගේsmart phone එකෙන් amazon go app එකට log වෙලා amazon go store වලට ගිහින් තමන්ට අවශ්‍ය භාණ්ඞ මිලදී ගන්න පුලුවන්. ගෙවන්න පොලිම් වල ඉන්න බිල් ගන්න වගේ කාලය යන දේවල්phone app එකෙන්ම සිදු වෙනවා. මෙම ක්‍රමය සාර්ථක කරගන්න හැම භාණඞයකටම රේඩියෝ ටැග් (RFID tag) සවි කරල තියනවා ඒ වගේමshop එක ඇතුලේ තියනcamera සහmic වලින් ඔයා දෙයක් ගන්නවද ගත්ත දෙයක් නැවත තිබ්බද කියල අවධානයෙන් ඉන්නවා මෙ තාක්ෂනය එක පාර දෙන්නෙක් එකමshelf එකකින් බඞු ගත්තත් එය වෙන් වෙන්ව අදුනා ගැනීමට සමත්.
දැනට Auto Driving වාහන වල පාවිච්චි වෙන dtetction system තාක්ෂණයට සමාන සංකීර්ණ තාක්ෂණයක් මේ සදහාද භාවිත වෙනව කියල තමයි දැනගන්නට ලැබෙන්නෙ. 2017 ඉදන් පටන් ගන්න යන මෙමamazon go store කොතරම් ජනප්‍රිය වෙයිද එක නම් බලන්න තවත් අව්රුද්දක් විතර යයි…














Leave a comment