Home Tech News Ai තාක්ෂණය යොදාගනිමින් Apple Watch OS යාවත්කාලීන කරයි !
Tech News

Ai තාක්ෂණය යොදාගනිමින් Apple Watch OS යාවත්කාලීන කරයි !

Share
blank
Share

Apple Watch OSනව Ai විශේෂාංග ඇතුලත් කරමින් යාවත්කාලීන කීරීමට කටයුතු කරන බව ඇපල් සමාගම සදුදා දින පැවති Apple Event 2024දී අනාවරණය කළේය.මෙම යාවත්කාලීන කිරීමේ ප්‍රථම ඉගි පලකෙරුණේ පසුගිය ජුනි මාසයේ පැවති ලෝක ව්‍යාප්ත සංවර්ධක සමුළුවේදීය(WWDC).නමුත් ඔවුන් නිල වශයෙන් මෙය ප්‍රකාශ කළේ ඊයේ (2024/09/09) දිනයේදීය.

මෙලෙස හදුන්වාදෙනු ලබන AI විශේෂාංග අතර ප්‍රධාන වශයෙන් කැපී පෙනෙනුයේ තත්‍ය කාලීන භාෂා පරිවර්තන(Real-time Languages Translation Programes) වැඩසටහන්ය.මෙමගින් Apple Watch හි භාෂා තේරුම් ගැනීමට සහ පරිවර්තනය කිරීමට ඇති හැකියාව වැඩිදියුණු වී තිබේ.මෙම පරිවර්තන යෙදුම Apple Watch OS 11වෙත පැමිණෙන බවද Apple සමාගම ප්‍රකාශ කර ඇත.

Apple Watch OS 11 Language Translate Option

SourcesTech Crunch/ Apple

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...