Home Tech News අළුතෙන් එන AMD Zen
Tech News

අළුතෙන් එන AMD Zen

Share
blank
Share

පරිගණක වල මධ්‍යම සැකසුම් ඒකකය CPU එක නිපදවන ප්‍රධාන සමාගම් 2 වෙන්නෙ Intel සහ AMD. Intel ගැන හැමදෙනාම දන්නව උනාට AMD එහෙමත් නැත්නම් Advanced micro devices සමාගමත් පරිගණක වල CPU නිෂ්පාදනය කරනව.  2017 අළුතෙන්ම එන AMD Zen කියන නවතම AMD CPU වල මාධ්‍ය එලි දැක්වීමක් 2016 දෙසැම්බර් 13 වෙනිද පවත්වනවා. මෙහිදී මෙම AMD Zen CPU ගැන තොරතුරු වගේම මිල ගණනුත් ඉදිරිපත් කරයි කියලයි ආරංචිය.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...