Press ESC to close

Shutdown ප්‍රශ්න නැති කරන MacOS 10.14.6 Update එක

2019 අගෝස්තු 26 වෙනිද Apple සමාගම තමන්ගෙ පරිගණක මෙහෙයුම් පද්ධතිය වෙන MacOS  Mojave (මොහාවේ) සදහා 10.14.6 Update එක නිකුත් කලා. මෙහිදී mac පරිගණක වල තිබුන ගැටළු ගණනාවක් සදහා පිළියම් සලසා තියෙනව.

  • Mac notebook Sleep mode එකට යොමු කල විට Shut down වීම
  • විශාල File සමග වැඩ කරන විට පරිගණකය Slow වීම
  • Pages, Keynote, Numbers, iMovie, Garageband software update වීමේ ගැටළු

වැනි දේවල් වගේම තවත් ආරක්ෂාව සම්බන්ධ යාවත්කාලීන වීම් කීපයක්ම මේ Update එකේ අඩංගු වෙනව. මීට සමගාමීව

Get Your Site Up with A2 Hosting
  • iPhone සදහා iOs 12.4.1 සංස්කරණයත්
  • tvOS සදහා 12.4.1 සංස්කරණයත්
  • WatchOs සදහා 5.3.1 සංස්කරණයත්

නිකුත් කර තිබෙනවා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *