ලංකාවෙ Electric Vehicle Boom එකත් එක්ක හැම දෙනාම EV ගැන උනන්දුවෙනව වගේම මේ වෙනකොට හැමතැනම වගේ EV දැකගන්න ලබෙනව.
Smartphones නිකුත් වෙද්දිම ඒව ගත්ත අයට Smart Phone වල වේගවත් දියණුව එක්ක අවුරුද්දෙන් අවුරුද්ද Performance, Features වැඩි වෙද්දි පරණ Models ඉක්මනටම outdate උනා. නමුත් 2020 වගෙ ඉදන් අවුරුද්දෙන් අවුරුද්ද ආව Smartphones වල තවදුරටත් අළුත් දේවල් hardware level එකෙන් දකින්න ලැබුනෙ නැති තරම්.
මේ Video එකෙන් කතා කරන්නෙ EV වලත් වේගයෙන් outdate වියහැකි දේවල් ගැනයි.











Leave a comment