Home Tech News වීනෝද Stickers මවන Whatsapp වල අලුත්ම Ai එක.
Tech News

වීනෝද Stickers මවන Whatsapp වල අලුත්ම Ai එක.

Share
blank
Share

මෙච්චර කාලයක් අපි Whatsapp වල පාවිච්ච් කරේ එකම විදියෙ Stickers ටිකක්. එහෙමත් නැත්තන් වෙනම App එකක් Download කරගෙන ඒකෙන් Stickers හදාගෙන. එහෙම හදාගන්න පුලුවන් වුනත් අපිට අපේ හිතේ තියෙන අදහසට Stickers හදා ගන්න මේ ක්‍රමයනම් සාර්ථක වුනේ නෑ.

ඒ වුනාට දැන් Ai වල දියුණුවත් එක්කම Meta Ai වලින් අපිටම අපේ හිතේ තියෙන අදහස වචන වලින් type කරල අපේම Stickers හදා ගන්න පුලුවන් අලුත්ම feature එකක් මීට ටික කාලෙකට කලින් Meta සමාගම විසින් Whatsapp වලට හදුන්වල දුන්නා.මේකෙ විශේෂත්වෙ වෙන්නෙ අපිට මේ Stickers කිසිම මුදලක් වියදම් කරන්නෙ නැතුව සම්පූර්ණයෙන්ම නොමිලේ හදා ගන්න පුලුවන් වෙන එකයි.

මේක Whatsapp ios version එකේ ගොඩක් කල් ඉදලම තිබ්බ feature එකක්. හැබයි ඒකෙත් කලින්නම් තිබුනෙ අපිට කැමති image එකක් upload කරල ඒකට ගැලපෙන Stickers හදා ගන්න විතරයි.හැබැයි දැන් Android වලටත් මේක තවත් අලුත් වෙලාම ඇවිත් තියෙනවා.

මේ විදියෙ Stickers හදා ගන්නේ කොහොමද?

මේ විදියට Stickers හදා ගන්න හරිම ලේසියි. ඔයාට තියෙන්නෙ Whatsapp වල Stickers section එකට ගිහිල්ල එතන තියෙන Create Button එක touch කරල ඔයාගෙ හිතේ තියෙන අදහස type කරම එක විතරයි.

Ai Revolution එකත් එක්ක මේ වෙනකොට ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. Whatsapp වලත් මුල ඉදලම අලුත් අලුත් Ai updates ගොඩක් අපිට ලබා දුන්න. මේ Ai වල දියුණුවත් එක්ක ඉදිරියෙදි අපිට Whatsapp වලත් ගොඩක් ලොකු Updates බලා ගන්න පුලුවන් වෙයි.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...