Home Reviews MSI B360M PRO VDH Motherboard Unboxing
Reviews

MSI B360M PRO VDH Motherboard Unboxing

Share
blank
Share

Gaming සහ අනෙක් ඕනම Build එකකට 8th gen intel CPU එකක් පාවිච්චි කරනවනම් ඒකට හරියන 8th gen එකේ Mid range පහසුකම් තියෙන chipset එක තමයි B360 කියන්නෙ. මේ MSI B360M PRO VDH කියන්නෙ MSI budget Range එකේ හැමෝටම ගැලපෙන motherboard එකක්.

Unboxing package එක.

MSI B360M PRO VDH motherboard package එකේ එන දේවල් වෙන්නෙ

  • MSI B360M PRO VDH motherboard
  • SATA Cable 2ක්
  • Driver/ Utilities DVD එක
  • Stainless Steel I/O Plate එක
  • Quick installation guide එක

Video එක බලන්න

MSI B360M PRO VDH motherboard එක 8th gen build වලට ගන්න පුලුවන් balanced features තියෙන Motherboard එකක්. SSD / HDD වගේම M2 පහසුකම් තියෙන මේ Board එකට HDD / SDD 6ක උපරිමයක් දක්වා යන්න හැකියාව තියෙනව.  ඒ වගේම MSI සමාගමෙන් එකතු කරල තියෙන EZ debug වගේ Features ගත්තම General build එකකට පාවිච්චි කරන්න පුලුවන්. intel 8th gen chipsets ගැන කියවන්න.

 

මේ Motherboard එකේ මිළ ගණන් දැනගන්න www.nanotek.lk එකට යන්න

Features

EZ Debug LED

හැම MSI motherboard එකකම එන වැදගත් අංගයක් තමයි EZ Debug LED කියන්නෙ. මේකෙන් PC එක BOOT වෙන්නෙ නැත්නම් එතනදි ලේසියෙන්ම ඒකට හේතුව හොයාගන්න පුලුවන්. අනෙක් brands වල high end board වල විතරක් එන මේ හා සමාන features එකක් බැලුවම MSi brand එකේ හැම board එකකම තියෙන මේ feature එක ගොඩක් උදව් වෙනව troubleshooting වලදි.

Form Factor එක

මේ board එක m-ATX විදිහට තමයි MSI site එකේ සදහන් කරල තියෙන්නෙ.

අනෙක් පහසුකම්

  • 6th 7th generation intel CPU support – LGA 1151
  • intel H310 Chipset
  • DDR 4 2666MHz RAM support – upto 32GB
  • 1 x PCIe 3.0 x16
  • 2 x PCI
  • 4 x SATA 6Gb/s port(s)
  • intel gigbit LAN
  • Realtek® ALC887 Chip – 8 channel Audio
Poll not found

Back IO ports

  • 2 x PS/2 keyboard / mouse (Hybrid)
  • 1 x DVI-D
  • 1 x D-Sub
  • 1 x HDMI
  • 1 x LAN (RJ45) port(s)
  • 3 x USB 3.1 Gen 1 (blue)
  • 1x USB 3.1 Gen 1 Type C
  • 2 x USB 2.0
  • 3 x Audio jack(s)

මේ board එක තියෙන features, Display options සහ Design form factor එක අතින් ගත්තම Overclock කරන්නෙ නැති System එකකට ගන්න පුලුවන් Budget board එකක් කියන්න පුලුවන්.

Poll not found
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

Business වැඩට High Security – Tough Design එකක් එක්ක asus P5

Gaming වලින් Business වැඩ වෙනස් වෙන්නෙ අතිශය සංවේදී business details ආරක්ෂිතව තියාගන්න...

Professional වැඩවලට Asus ProArt Displays

Real world Colors ඒ වගේම පෙන්වන්න පුළුවන් ΔE<2අගයක් තියෙන Asus ProArt series...

MSI Pro Series MP223 Monitor Review

MSI Pro Series එකේ අගල් 22 Monitor එක දැන් ලංකාව පුරාම Computer...