Home Tech News Events Microsoft සමාගම Lumia Phone විකිණීම නවතා දමයි
EventsPhonesTech News

Microsoft සමාගම Lumia Phone විකිණීම නවතා දමයි

Share
blank
Share

2017 ජනවාරි 1 වනදා වන විට Microsoft සමාගම තමන්ගේ windows phone product එක වන lumia phone එක විකිණීම නවතා තිබෙනවා. Apple සමාගම වගේ තමන්ගෙම phone os එකට Microsoft සමාගම විසින් නිෂ්පාදනය කරපු lumia phone තවදුරටත් නිෂ්පාදනය නොකරන අතර තිබූ තොග අවසන් වීමත් එක්කම එහි අලෙවියද නවතා තිබෙනව.

කොහොම උනත් වෙනත් සමාගම් විසින් windows phone මෙහෙයුම් පද්ධතියට නිෂ්පාදනය කරන acer liquid jade premo,HP elite x3, Alcatel idol 4s වගේ phone තවමත් මිලදී ගන්න පුළුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...