Home Tech News Events මගුල් කෑමේ අළුත්ම කලාව-Metaverse
Eventssocial media

මගුල් කෑමේ අළුත්ම කලාව-Metaverse

Share
blank
Share

සිංගප්පූරුවේ Clarence Chan සහ Joanne Tham එම රටේ metaverse එක තුල තම විවාහ උත්සවය පැවැත්වූ පළමු යුවල බවට පත්වුනා. සැබෑ ලෝකයේ මංගල දිවියට එලඹීමට සමගාමීව Metaverse එක තුලත් සිදුවූ මෙම විවාහය පළමු Hybrid විවාහය ලෙසද හදුන්වා තිබෙනවා.

Sandbox නමින් හදුන්වන Metaverse එක තුල Digital pixel වලින් නිර්මාණය වූ Clarence සහ joanne, ඔවුන්ගේ දෙමව්පියන් යහළුවන් මෙන්ම‍ ඔවුන්ගේ සුරතල් සුනඛයාද මෙම Metaverse විවාහෝත්සවයේ කොටස් කරුවන් උනා. මේ සමග Sandbox metaverse එක තුල විවාහ වූ පළමු යුවල වෙන්න මොවුන්ට අවස්ථාව ලැබුන.

1970 Disco theme එකක් වගේම Dancing Night එකක් සහ ඔවුන්ට අවශ්‍ය සිහින ලෝකයක් මේ තුල නිර්මාණය කර තිබුනා කිව්වොත් නිවැරදියි. සැබෑ ලෝකයේ ලබාගත නොහැකි දේවල් මෙසේ metaverse එක තුල තමන්ගේ විවාහය දවසේ අත්විදීම / ඉදිරිපත් කිරීම තවමත් උන්මාදයක් වී නම් නැහැ.

Share

Leave a comment

Leave a Reply

Related Articles

මොකක්ද මේ Reddit Search Engine කියන්නෙ?

Reddit වෙතින් ඔන්න දැන් ඔවුන්ගේම Search Engine එකක් හදුන්වා දෙන්නයි සූදානම් වෙන්නෙ....

Twitter වෙනුවට option එක Bluesky

ට්විටර් මයික්‍රොබ්ලොගිං සේවයේ අයිතිය මෙන්ම ප්‍රතිපත්තිද වෙනස්වී එය එක්ස් මයික්‍රොබ්ලොගිං සේවය වශයෙන්...

MSI සහ Ubisoft එකතු වෙලා අළුත්ම Skull and Bones Game එක Experience කරන්න දෙන සුපිරිම Chance එක

MSI එක්ක  Ubisoft එකතු  වෙලා Skull and Bones Game එකත් එක්ක අපිට...

WhatsApp වලට අලුතින් එකතු වුනු Messages Pin කිරීමේ විශේෂාංගය

WhatsApp වෙතින් දිගින් දිගටම අලුත් විශේෂාංග හදුන්වා දෙනව. මේ ආකාරයට පසුගිය ඔක්තෝම්බර්...