Home Tech News PC builds intel 8th Gen Dream Build එකේ සම්පූර්ණ විස්තර
PC buildsTech News

intel 8th Gen Dream Build එකේ සම්පූර්ණ විස්තර

Share
Share

2017 අන්තිම build එකයි මේ. අලුතෙන්ම ආපු intel 8th gen unlocked CPU එකක් සහ GTX 1080 8GB graphic card එකක් තමයි මේ build එකට පාවිච්චි කරල තියෙන්නෙ. මේ build එක ඔයාට අරන් එන්න සම්පූර්ණ අනුග්‍රහය දෙහිවල Nanotek Computer solutions එකෙන්. ඒ වගේම Gigabyte Sri Lanka එකටත් ස්තුතියි කියන්න ඕන.

 

පළවෙනියටම අපි බලමු මේ Build එකට ගිය සම්පූර්ණ වියදම. මේක හැමෝටම හදන්න පුලුවන් build එකක් නෙමෙයි. 2017 දෙසැම්බර් වෙද්දි මේ Parts වල සම්පූර්ණ වියදම රු 392000.00 ක් වෙනව. ඒ Display එකක් නැතුව.

ItemQuantityPrice රු (2017 - Dec)
i5 - 8600k144000.00
Gigabyte Z370 AORUS Gaming 7148000.00
Gigabyte GTX 1080 G1 8GB1110000.00
ADATA XPG RGB 8GB sticks474000.00
Corsair H60 Liquid Cooler113500.00
Cooler Master Master fan Pro 120mm14000.00
WD Black 512GB M2138500.00
Corsair VS 650112000.00
COOLER Master Maker 5T138000.00
Keyboard Mouse1/19500
Totalරු 392,000.00

අනික් විස්තර ටිකත් ඉදිරි දවස් වල update කරන්නම්.

 

Benchmark – https://goo.gl/JhDExK

ඔයාලට ඕන කරන ඕනම Computer part එකක් ගන්න හොදම තැන Nanotek COmputer Solutions දෙහිවල

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

15 Comments

  • Fatta build aka mata nam oka thama hinayak thamai bro thiyenawa akawath update kara ganna beruwai enne

  • Patta aiye. Supiriy oya kiya dena widiyath supiri. Meka nam pattama build ekak danata man laga thiyena lap eken me wagema buid ekakata upgrade wenna oni matath. Ekata me video eka nam godak udau una. Ela aiye issarahatath me wage supiriyata karagena yanna. Supiri

  • Ela ayya eka patta matha hinayak tiyanava kavdha hari supiri pc build akak ayatha kiyala hadaganna😀😀😀😎

  • ගෙව්මේ ක්‍රමයට ඔය වගේ pc එකක් හදා ගන්න බැරි වෙවි ද??

  • Brother 160kata wage yanna puluwan bujet ekakta hada ganna puluwan hodama pc ekk gana podi විස්තරයක් krnna /i5 8gen/gtx 1050ti….and 25000kata ganna puluwan hodama motherboard eka me okkom graphic wada walata anith ewath bujet ekata hriyana widiyata pc build ekak kkohomd krnne..anith pats monwda hoda ewa dana oni

  • 😮😮😮Kiyanna wachna na….. maka gaming speed eka gna hithgnawth be…. woooooow… tham hithagna be… me waga build balna labuna ekth loku dayk…. Good luck aiya…. issrhat thaw superi wada karnna puluwan wann kiyla parthan karnwa 😊😊😊😊

  • Sorry Brother ..mata kiynda puluwnda Rs.150000 wage build ekakta monwa wage performanceda thiyenne kiyala ….??

  • Device name DESKTOP-HOUTL5R
    Processor Intel(R) Core(TM) i5-2500 CPU @ 3.30GHz 3.30 GHz
    Installed RAM 4.00 GB
    Device ID ABC467A6-ED8E-4E99-89FB-485F4EEE5ECE
    Product ID 00331-10000-00001-AA007
    System type 64-bit operating system, x64-based processor
    Pen and touch No pen or touch input is available for this display

    aiyya meka maga pc eka meka hodida kiyannako….

Leave a Reply to UddikaCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...