Home Tech News කලින්ම Apple Intelligence ඔබේ iPhone එකෙන් බාවිතා කරන හැටි
Tech News

කලින්ම Apple Intelligence ඔබේ iPhone එකෙන් බාවිතා කරන හැටි

Share
blank
Share

Apple සමාගම පසුගිය ජූනි මාසයේදී Worldwide Developer Conference එකේදි නිවේදනය කල සමහර Apple Intelligence විශේෂාංග මේ වනවිට නිකුත් කරමින් සිටිනවා. මෙය developer beta iOS 18.1 සංස්කරණය සමගයි නිකුත් වෙන්නෙ.

මේ නිකුත් කරන්නෙ developer beta සංස්කරණයක් සමග නිසා බොහෝවිට විවිධ දෝශ මෙහි තිබෙන්න පුලුවන්. මෙහි public beta සංස්කරණය ලබන මාසයේදි නිකුත් වන අතර stable සංස්කරණය මේ වසරේ අවසානයෙ නිකුත් වෙනවා.

ඔබත් developer beta සංස්කරණය සදහා ලියාපදිංචි වී සිටිනව නම් ඔබට language එක US English විදියට වෙනස් කලයුතු වෙනවා. ඒවගේම region එක US ලෙස වෙනස් කල යුතු වෙනවා.

ඔබට Apple Intelligence විශේෂාංග බාවිතා කලහැක්කෙ මේ ආකාරයට:

  • මුලින්ම Settings ඇප් එක ඕපෙන් කරන්න.
  • ඉන්පසු Apple Intelligence & Siri මෙනු එකට යන්න.
  • Join the Apple Intelligence waitlist ඔප්ශන් එක මත ක්ලික් කරන්න.

ඉන්පසු ඔබ තේරූ waitlist ඔප්ශන් එක approve උනාට පස්සෙ notification එකක් මගින් ඔබට දැනුම් දෙනවා. ඉන්පසු අප්ඩේට් එකක් මගින් Apple Intelligence විශේෂාංගය ඔබගේ දුරකතනයට බාගත වනු ඇත.

දැනට මෙ Apple Intelligence විශේෂාංගය compatible වෙන්නෙ iPhone 15 pro, iPhone 15 pro max, iPad සහ M1 chip රන් වෙන Mac පරිගණක වලට පමනයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...