Home Tech News Google වෙතින් Video Generate කිරීමට නවතම Ai එකක්
Tech News

Google වෙතින් Video Generate කිරීමට නවතම Ai එකක්

Share
google-ai
Share

කාටත් Google Ai සම්බන්ධව කතා කරන කොට මතක් වෙන්නේ ඔවුන්ගේ Gemini Ai ගැනයි. Gemini Ai එක ඔස්සේ ක්‍රියා කරන Video Presentation නිර්මාණය කළ හැකි නව Ai එකක් හදුන්වා දි තිබෙනවා. “Vids” යන නමින් මෙය හැදින්වෙනවා.

අනෙක් Video Generate කරන Ai වගේම මෙයින්ද අප ලබා දෙන Prompt එක අනුව Video Presentation එක Generate කරලා දෙනවා. මෙහි දැනට ඇති විශේෂාංග නම් Gemini auto – insert, Stock footage, Generating a script, Ai voiceover යන විශේෂාංග හදුන්වා දිය හැක.

මේ ඔස්සේ පරිශිලකයාට අවශ්‍ය Video Presentation නිර්මාණය කර ගත හැක. මෙම Ai එකේ සියලුම විශේෂාංග Google Workspace usersලා හට 2026 දක්වා ලබා ගැනිමට හැකි අතර මෙහිලා සමහරක් විශේෂාංග Usage Limit විමට ඉඩ ඇත.

Video Presentation Generate කරිමට prompt, docs, slides, voice recoding සහ voiceovers ලබා දිය හැක. තවද මෙය පසුගිය 7 වෙනිදා සිට සියලු Workspace පරිශීලකයන්ට මෙය ලැබෙනු ඇති බව දැක්වේ

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...