Home Tech News Realistic Photos හදන Flux Ai
Tech News

Realistic Photos හදන Flux Ai

Share
blank
Share

Artificial Intelligence වලින් Photos Videos හදන්න පුළුවන් වෙද්දි තවමත් මේ Ai වලින් අත්වල ඇගිලි සහ තවත් details වැරදි විදිහට නිර්මාණය වෙනවා.

Flux Ai කියන්නෙ මේ වගේ වැරදි නැතිව ගොඩක් තාත්වික විදිහට Photos නිර්මාණය කරන්න පුළුවන් Ai එකක්. Generative Ai තරගයත් එක්ක තමන්ගෙ සේවාවන් නොමිලේ අත්හදා බලන්න දෙන්න හැමෝම උත්සහ කරන වටපිටාවක ඔයාටත් Flux Ai එක අත්හදා බලවන්න දවසකට Credit 5ක් නොමිලේ ලැබෙනවා.

Flux Ai වලින් හදපු Outputs කීපයක් තමයි පහතින් තියෙන්නෙ

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...